Category: ප්‍රධාන පුවත්
සදා නොමැරෙන “මානව හිතවාදියා” විජය කුමාරතුංග
මානව හිතවාදියෙකු, කලාකරුවෙකු අභීත නායකයෙකු වූ දිවංගත විජය කුමාරතුංගයන්ගේ 36 වැනි ගුණ සමරුව අද (16) වැනි දිනට යෙදී තිබෙනවා. ඒ නිමිත්තෙන් පැවැත්වෙන 'නවම් විරු සැමරුම' ... Read More
කුඩු සලිඳුගේ ප්‍රධාන ගෝලයා වන “පියුමා” අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින සලිදු මල්ෂික හෙවත් කුඩු සලිදුගේ ඩුබායි හී සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වූ ප්‍රධාන ගෝලයා වන ... Read More
නව ග්‍රාම නිලධාරීවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ලබන සතියේ
නව ග්‍රාම නිලධාරීවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ලබන සතියේ ආරම්භ කරන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පවසයි. රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සඳහන් කළේ, ඉන් ... Read More
ළමා පිළිකා රෝග පිළිබඳ විශේෂ දැනුම්වත් කිරීමක්
අදට යෙදෙන ළමා පිළිකා දිනය හා සමගාමී ව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් මාධ්‍ය හමුවක් ඊයේ (14) කැඳවා තිබිණි. එහි දී අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය සුරාජ් ... Read More
සෞඛ්‍ය වර්ජනය අවසන්
සෞඛ්‍ය වැඩ වර්ජනය හෙට (15) උදෑසන 06.30 සිට අවසන් කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෘත්තීය සමිති එකමුතුව ... Read More
සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනය
2023 වසරේ සාමාන්‍ය පෙළ විභාගය මැයි - ජුනි මාස වලදී පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති රනිල් ... Read More
Online පනතේ නව සංශෝධන ඉදිරි මාසය ඇතුළත
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ නව සංශෝධන සිදු කිරීමට තවත් මාසයක පමණ කාලයක් ගත වනු ඇති බව අධිකරණ අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස ... Read More
සෞඛ්‍ය වර්ජනය අදත්
සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක් ඒකාබද්ධව ක්‍රියාත්මක කරන වර්ජනය අදත් අඛණ්ඩව ක්‍රියාත්මකයි. මේ අතර සෞඛ්‍ය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ජනාධිපතිවරයා විසින් ඊයේ අති විශේෂ ගැසට් ... Read More
සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට දැනුම්දීමක්
2024 මැයි මස අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට (2023) පෙනී සිටීමට ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට ඉල්ලුම් කර ඇති පුද්ගලයින්ට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. ... Read More
අධික උණුසුමෙන් විජලන තත්ත්වයන් ඇතිවීමේ වැඩි ඉඩක්
මේ දිනවල පවතින අධික උණුසුම හේතුවෙන් ශ්වසන රෝග උත්සන්න වීම් හා විජලන තත්ත්වයන් ඇතිවීමේ වැඩි ඉඩක් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ... Read More

