Category: ප්‍රධාන පුවත්
ශ්‍රී පාද වන්දනා සමය හෙටින් ඇරඹෙයි
2024 ශ්‍රී පාද වන්දනා වාරය හෙට (26) යෙදෙන උදුවප් පොහොය දිනයෙන් ආරම්භ වනවා. සමන් දෙවිදුන්ගේ සධාතුක කරඩුව හා පිළිම වහන්සේ අද (25) දිනයේදී ශ්‍රී පාදස්ථානය ... Read More
අධිවේගී මාර්ගවල ආදායම ඉහළට
අධිවේගී මාර්ගවල දෙසැම්බර් 23 වැනි දා ආදායම 40%කින් පමණ වැඩි වී තිබේ. අධිවේගී මාර්ගයේ 22 වැනි දා වාහන 140,791 පමණ ගමන් කර ඇති අතර, ආදායම ... Read More
උත්සව සමයට බාර් වැසේ
දෙසැම්බර් මස 25 වන සදුදා දිවයින පුරා පිහිටි සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර තිබෙනවා. එසේද වුවත්, සංචාරකයන්ගේ පහසුව ... Read More
අසිරිමත් නන්තල අද මධ්‍යම රාත්‍රියේ – කිතුණු දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාවක්
අද මධ්‍යම රාත්‍රී උදාවන අසිරිමත් නත්තල වෙනුවෙන් පැවැත්වෙන ප්‍රධාන දේවමෙහෙය කටාන - හල්පේ ශූද්ධ වූ ප්‍රැස්සිස් සේවී මුනිදුන්ගේ දේවස්ථානයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. කොළඹ අගරදගුරු ... Read More
කොරෝනා පුරුදු යළි අරඹන්නැයි සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක්
JN1 නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට ගෝලීය වශයෙන් වේගවත් ව්‍යාප්තියක් වාර්තා කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ගෝලීයව වාර්තා ... Read More
අස්වැසුමේ දෙසැම්බරයේ දීමනාව බැංකු වෙත
අස්වැසුම ප්‍රතිලාභී පවුල් සඳහා දෙසැම්බර් මාසයේ වාරිකය ගෙවීම සඳහා රුපියල් මිලියන 8,700ක් බැංකු වෙත ලබාදී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. අස්වැසුම ... Read More
රට පුරා ක්‍රියාත්මක පොලිස් මෙහෙයුම් ගැන දැනුම්දීමක්
රට පුරා ක්‍රියාත්මක පොලිස් මෙහෙයුම් ගැන පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් වාර්තාවක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ මෙතෙක් සිදුකළ වැටලීම්වලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ පොලිස් භාරයට ගත් ... Read More
පාසල් නිවාඩුව අද සිට
2023 වසරේ රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරයේ පළමු අදියර අද (22) දිනෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ... Read More
උද්ධමනය ඉහළට
ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව නොවැම්බර් මාසයේදී මෙරට උද්ධමනය ඉහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව නොවැම්බර් මාසයේදී උද්ධමනය සටහන් වූවේ සියයට ... Read More
වෛද්‍යවරුන් 1500ක් රට හැර ගිහින්
ගිය වසරේ සිට මේ දක්වා කාලය තුළ විශේෂඥ වෛද්‍යවරුන් හා වෛද්‍යවරුන් 1500කට අධික සංඛ්‍යාවක් විදේශගත වී තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් ... Read More

