Category: ප්‍රධාන පුවත්

උසස් පෙළ උපකාරක පන්ති ගැන විශේෂ දැනුම් දීමක්

Author- December 21, 2023

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සම්බන්ධයෙ‍යෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ උපකාරක පංති පැවැත්වීම සම්බන්ධයෙන්. ඒ අනුව උසස් පෙළ ... Read More

මහජන අදහස් සඳහා ඉඩක්

Author- December 20, 2023

ජනාධිපති ලේකම් කාර්යාලය ශ්‍රී ලංකාවේ විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව ජාතික ක්‍රියාකාරි සැලැස්ම සැකසීමට සඳහා මහජන අදහස් අපේක්ෂා කරනවා. ඒ ‍මේ වස‍රේ සිට 2025 කාලසීමාවටයි. ජනාධිපති මාධ්‍ය ... Read More

ආර්ථික අර්බුද විසඳන්න ඩොලර් මිලියන 250ක්

Author- December 20, 2023

ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500යට අදාළ දෙවන ණය වාරිකය නිකුත් කළා. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සාර්ථකව ඉදිරියට යන බව ඔවුන් ප්‍රකාශ ... Read More

ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රමවේදයක්

Author- December 20, 2023

ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ නව ක්‍රමවේදයක් එළිදැක්වීම සහ ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමකට එළඹීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කර තිබෙනවා. ඒ, ජනාධිපති කාර්යාලයේ ... Read More

විදුලි බිලෙන් සහන

Author- December 19, 2023

නව වසරේ ජනවාරි මස විදුලි බිලෙහි අඩු කිරීමක් සිදු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළා. මෙම වසරේ දී විදුලි බිල ... Read More

ශ්‍රී ලංකන් ගුවන් යානාවල බර අඩු කරන්න හරිත බුමුතුරුණු

Author- December 19, 2023

ශ්‍රී ලන්කන් ගුවන් සේවය සිය ගුවන් යානා සඳහා ” හරිත බුමුතුරුණු ” (Green Carpet ) ඊයේ (18) සිට හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා. මෙම බුමුතුරුණු ... Read More

ඉන්දියාවෙන් ගෙන්වූ බිත්තර නත්තලට පෙර වෙළඳපොළට?

Author- December 19, 2023

ඉන්දියාවේ සිට ආනයනය කළ බිත්තර මිලියන 15ක තොගය නත්තලට පෙර වෙළඳපොළට නිකුත් කිරීම අවිනිශ්චිත වී තිබෙනවා. වෙළඳ අමාත්‍යාංශය සඳහන් කළේ ඒ සදහා තවත් සතියකට ආසන්න ... Read More

හැඳුනුම්පත් සඳහා ඡායාරූප ගාස්තුවත් ඉහළට

Author- December 19, 2023

හැඳුනුම්පතක් හෝ හැඳුනුම්පතක අනුපිටපතක් ලබා ගැනීමට ඉල්ලුම් කරන පුද්ගලයෙකුගේ ඩිජිටල් ඡායාරූප පිටපත් ලබාගැනීම සඳහා ලියාපදිංචි කරන ලද ඡායාරූප ශිල්පියෙකු විසින් අයකළ යුතු උපරිම ගාස්තුව රුපියල් ... Read More

හිටපු සෞඛ්‍ය ලේකම් අත්අඩංගුවට

Author- December 18, 2023

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු ... Read More

වැඩේ ගැස්සුණ පාරිභෝගික අධිකාරියේ නිලධාරින්

Author- December 18, 2023

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින් පිරිසක් රුපියල් ලක්ෂ 5ක් අල්ලස් වශයෙන් ඉල්ලූ පුවතක් වාර්තා වෙනවා. මෙම අල්ලස ඉල්ලා තිබෙන්නේ චොක්ලට් අලෙවිසැල් හිමිකරුවෙකුට එරෙහි නඩුවක් සමථයකට ... Read More