Category: ප්‍රධාන පුවත්

එළවළු මිල ගණන් ඉදිරි කාලයේදීත් ඉහළට

Author- January 18, 2024

ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ නුවරඑළියේ එළවළු වගාබිම් රැසකට හානි වී තිබීම නිසා එළවළු මිල ගණන් ඉදිරි කාලයේ දීත් ඉහළ මට්ටමක පවතිනු ඇතැයි සමස්ත ලංකා ... Read More

විදෙස් රැකියා වංචාකරුවන්ට වැඩ වරදී

Author- January 17, 2024

විදේශ රැකියා වංචාකරුවන්ට එරෙහිව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන අතර, වැරදිකරුවන්ට තරාතිරම නොබලා දඩුවම් කරන්නැයි කම්කරු හා විදේශ රැකියා ... Read More

වැට් නිසා පිරවුම්හල් අර්බුදයක

Author- January 17, 2024

ඉන්ධන අලෙවි කිරීමේදී සෑම පෙට්‍රල් හා ඩීසල් ලීටරයක් සඳහාම වැට් බදු ගෙවීමට ඉන්ධන හල් හිමියන්ට සිදු වී තිබෙන බැවින් ඉදිරි කාලයේදී සියලු පිරවුම්හල් අර්බුදයකට ලක්වනු ... Read More

A/L කෘෂි විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රයද අවලංගු කෙරේ

Author- January 17, 2024

උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රය ද අවලංගු කර තිබෙනවා. ඒ අනුව 2024 පෙබරවාරි 01වනදා පෙරවරු 08.30 සිට 11.40 දක්වා කෘෂි විද්‍යාව දෙවන ... Read More

සාකච්ඡා අසාර්ථකයි – වර්ජනය දිගටම

Author- January 16, 2024

සිය ගැටලු සම්බන්ධයෙන් රජය සමග සිදුකළ සාකච්ඡා අසාර්ථක බැවින් සැලසුම්කළ පරිදි පැය 24ක සිය වර්ජනය අඛණ්ඩව සිදුකරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසයි. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය ... Read More

වායු ගුණාත්මකභාවයේ අඩු වීමක්

Author- January 16, 2024

දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මක භාවය පහත වැටී තිබෙනවා. කොළඹ, ගාල්ල, යාපනය, මන්නාරම යන ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් මෙම තත්ත්වය දක්නට ලැබෙන බවයි මධ්‍යම පරිසර අධිකාරියේ ... Read More

බිත්තර මිල තවත් අඩුවෙන ලකුණු

Author- January 16, 2024

ඉහළ ගොස් ඇති බිත්තරයක මිල ඉදිරියේ දී තවදුරටත් අඩුවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා. ඔහු මේ බව සඳහන් කළේ අගුණකොළපැලැස්ස ප්‍රදේශයේ පෙරේදා (14) ... Read More

අවලෝකිතේශ්වර අත්අඩංගුවට

Author- January 15, 2024

අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් දේශන පවත්වන මහින්ද කොඩිතුවක්කු නැමති පුද්ගලයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පන්නිපිටිය ප්‍රදේශයේ දී එම සැකකරු අත්අඩංගුවට පත්ව ඇත. ... Read More

අලුත් චක්‍රලේඛයක්

Author- January 15, 2024

රාජ්‍ය සේවකයන්ගේ අතිකාල දීමනා සීමා කිරිම ඇතුළු රජයේ වියදම් පාලනය කරමින් මුදල් අමාත්‍යාංශය මගින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. මේ යටතේ අතිකාල දීමනා, නිවාඩු දින ... Read More

හින්දු බැතිමතුන් බැතියෙන් සමරන තෛපොංගල් දිනය අදයි

Author- January 15, 2024

අස්වනු නෙළීමේ උත්සවය හෙවත් හිරු දෙවියන්, මහී කාන්තාව, වැසි දෙවියන් මෙන්ම අස්වනු නෙළාගැනීමට බොහෝ සෙයින් උදව් උපකාර කළ ගවයන් සඳහා ස්තුති කිරීම අද (15) පැවැත්වෙන ... Read More