Category: ප්‍රධාන පුවත්

උසස් පෙළ කෘෂි විද්‍යාව 02 වන ප්‍රශ්න පත්‍රය අවලංගු කෙරේ

Author- January 12, 2024

මෙවර උසස් පෙළ විභාගයේ පසුගිය (10) දා පැවති කෘෂි විද්‍යාව 02 වන ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර සමාජ මාධ්‍යයේ සංසරණයවීම නිසා, එම ප්‍රශ්න පත්‍රය අවලංගු කර ... Read More

ජල ගාස්තුව අඩු වෙන ලකුණු

Author- January 12, 2024

සිදුවීමට නියමිත විදුලි බිල අඩු කිරීමට සමගාමීව ජල ගාස්තුව ද අඩු කිරීමට බලාපොරොත්තු වන බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් ... Read More

රාජ්‍ය සේවකයින්ගේ රැකියා වේලාවන් ගැන චක්‍රලේඛයක්

Author- January 11, 2024

කාර්යාල ගතව සේවය කරන රජයේ සේවකයන් උදෑසන 8.30 සිට සවස 4.15 දක්වා කාර්යාලවල රැඳි සිටිමින් සිය රාජකාරි කටයුතු කිරීම අනිවාර්ය කර තිබේ. ඇතැම් රාජ්‍ය ආයතනවල ... Read More

අග්නිදිග සරසවිය වැසෙයි

Author- January 11, 2024

ඕලූවිල්හි පිහිටි අග්නිදිග විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨය හැර අනෙකුත් සියලු පීඨ නැවත දැනුම් දෙනතුරු වසා දමා තිබේ. ඒ, එම ප්‍රදේශය ආශ්‍රිතව පවතින ජල ගැලීම් හේතුවෙනි. ... Read More

රාජ්‍ය සේවයේ දීමනා පිළිබඳ චක්‍රලේඛය එළියට

Author- January 11, 2024

අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවයේ ජීවන වියදම් දීමනාව සහ විශ්‍රාම වැටුප් දීමනාව ලබාදීමට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. ... Read More

නාගපට්ටනම් – කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන නෞකා සේවය යළි ඇරඹේ

Author- January 10, 2024

අයහපත් කාලගුණය හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ ඉන්දියාවේ නාගපටිනම් සිට කන්කසන්තුරේ දක්වා වූ මගී ප්‍රවාහන නෞකා සේවය ලබන මස 01 වනදා සිට යළි ආරම්භ කෙරෙනවා. ... Read More

ජංගම දුරකථනයක් මිලදී ගන්න ඉන්න අයට දැනුම්දීමක්

Author- January 10, 2024

ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා. එම නිවේදනයේ සඳහන් වෙන්නේ පාරිභෝගිකයන් මිලදී ගත යුත්තේ ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් ... Read More

තවත් සෞඛ්‍ය වෘත්තිය සමිති 10ක් අද වර්ජනයක

Author- January 10, 2024

රුපියල් 35,000ක දීමනාවක් ඉල්ලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඇතුළු අතුරු වෛද්‍ය වෘත්තිය සමිති 10ක සාමාජිකයන් අද පෙරවරු 8 සිට පැය 48ක වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය ... Read More

චමින්ද විජේසිරි ඉල්ලා අස්වෙයි – මන්ත්‍රී ධූරය පුරප්පාඩු වී ඇති බව මැතිවරණ කොමිසමටත් දැනුම්දෙයි

Author- January 9, 2024

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා පැවසුවේ ... Read More

රජයේ සේවකයින්ට සුබ ආරංචියක්

Author- January 9, 2024

රජයේ සේවකයින් සඳහා ගෙවීමට නියමිත ජීවන වියදම් දීමනාවෙන් රුපියල් 5,000ක් ජනවාරි මාසයේ සිට ගෙවීමට ජනපති කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. අදාළ ජීවන වියදම් ... Read More