Category: ප්‍රධාන පුවත්
ලොව වඩාත්ම ජනප්‍රිය සංචාරක ගමනාන්ත අතර සිව්වැනි ස්ථානය ශ්‍රී ලංකාවට
තනි සංචාරයන් සඳහා ලොව වඩාත්ම ජනප්‍රිය සංචාරක ගමනාන්ත අතර 2024 වසරේ ශ්‍රී ලංකාව සිව්වැනි ස්ථානයේ සිටින බව ෆෝබ්ස් සඟරාව පවසනවා. එම වාර්තාවේ දැක්වෙන්නේ දුෂ්කර වසර ... Read More
රතු මුහුද නිසා මෙරට වරායන් තර්ජනයක – ජනපති
ජනපති රනිල් වික්‍රමසිංහ පවසන්නේ රතු මුහුද හරහා මෙරටට පැමිණෙන භාණ්ඩ ප්‍රවාහන නෞකාවලට ආරක්ෂාව නොදුන්නොත් කොළඹ ඇතුළු මෙරට වරායන් දැඩි තර්ජනයකට ලක් වෙන බවයි. මහා පාරාක්‍රමබාහු ... Read More
තල් රා අපනයනයෙන් ඩොලර් ලක්ෂයකට අධික ආදායමක්
2023 වර්ෂයේදී තල් රා අපනයනයෙන් ඩොලර් ලක්ෂයකට අධික ආදායමක් ඉපැයීමට තල් සංවර්ධන මණ්ඩලය සමත්වී තිබෙනවා. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා සමග පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී ... Read More
ශ්වසන රෝග සඳහා අවශ්‍ය බෙහෙත්වල හිඟයක්
ශ්වසන රෝග සඳහා අවශ්‍ය ඖෂධ බොහොමයක් රජයේ රෝහල්වල හිඟ වීම හේතුවෙන් පවතින ශීත කාලගුණික තත්ත්වය හමුවේ රෝගීන් දැඩි අපහසුතාවට ලක්ව ඇතැයි, සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ ... Read More
ඩෙංගු ව්‍යාප්තියේ වැඩි වීමක්
ඩෙංගු රෝගීන් 300කට වැඩි පිරිසක් දෛනික ව වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. මේ වසරේ ගත වූ දින 06 තුළ පමණක් ඩෙංගු රෝගීන් ... Read More
7 දෙනෙකු දිවි නසා ගත් අනත්වාදී කල්ලිය සොයා පොලිසිය රට පීරයි
ආගමික දේශනා පවත්වමින් සහ සමාජ මාධ්‍ය ඔස්සේ බෞද්ධ දර්ශනය විකෘති කරමින් විවිධ මත පළ කරමින් සියදිවි නසා ගැනීම ප්‍රවර්ධනය කළ බව කියන රුවන් ප්‍රසන්න ගුණරත්න ... Read More
පවුල් ලක්ෂ 7ක් කන්නේ ණයට
රටේ ණයගැති භාවයෙන් පෙළෙන පවුල් තිස්එක් ලක්ෂ විසි නව දහස් තුන්සීයයෙන් පවුල් හය ලක්ෂ අනූහත් දහස් අටසීයක් ණය වී සිටින්නේ දිනපතා ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට ... Read More
කුසල් පෙරේරා ඇතුළු 4ක් පොලීසියට
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන සහ නියෝජනය කළ ක්‍රිකට් ක්‍රීඩකයින් සිව්දෙනෙකු පොලිස් දෙපාර්තමේන්තුවට බඳවා ගෙන තිබෙනවා. ඒ අනුව චාමර සිල්වා, කුසල් ජනිත් පෙරේරා, නුවන් ... Read More
ඉන්දියාවේ භාවිතයෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 20ක් ලංකාවට
දුම්රිය එන්ජින් 20 ක් නොමිලේ ලබා දීමට ඉන්දීය රජය ඉදිරිපත්ව තිබේ. දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්.බණ්ඩාර මහතා සඳහන් කළේ, එරට දුම්රිය පද්ධතිය විදුලියෙන් ක්‍රියාත්මක කිරීමත් සමග භාවිතයෙන් ... Read More
ළදරුවන්ට අතිරේක සරම්ප එන්නත් කිරීමේ වැඩසටහන අද
තෝරාගත් දිස්ත්‍රික්ක 09ක අමතර සරම්ප එන්නත් මාත්‍රා ලබා දීමේ වැඩසටහන හෙට සිට ආරම්භ වනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කළේ අදාළ දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවල ... Read More

