Category: ප්‍රධාන පුවත්

කෝපා කමිටුවෙන් උපදෙසක්

Author- November 18, 2023

ජනතාව ගෙවනු ලබන VAT බද්ද රජයට නිසියාකාරව ලැබෙනවා ද යන්න තහවුරු කරගැනීමට ක්‍රමවේදයක් සකස් කරන ලෙස කෝපා කමිටුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා. ... Read More

ට්‍රැක්ටර් අනතුරකින් 08 දෙනෙක් රෝහලේ

Author- November 18, 2023

අද (18) හැටන් සිට නාවලපිටිය දක්වා ධාවනය වූ ට්‍රැක්ටර් රථයක පසුපස ටේලර් කොටස ගැලවීයාමෙන් පුද්ගලයන් 08 දෙනෙක් රෝහල්ගත කර තිබෙනවා. හැටන් පොලීසිය ප්‍රකාශ කළේ අනතුරින් ... Read More

තේ වගාවට අධි ඝනත්ව වගා ක්‍රමයක්

Author- November 18, 2023

මෙරට තේ වගාවෙන් ලැබෙන අස්වැන්න ඉහළ නැංවීම සඳහා අධි ඝනත්ව වගා ක්‍රමය හා නව තාක්ෂණය තේ වගා ක්‍රමය තුළ ප්‍රචලිත කිරීමට කටයුතු කරන්නැයි කෘෂිකර්ම හා ... Read More

නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ

Author- November 18, 2023

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක 05ක් සඳහා නිකුත් කර ඇති නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරන්නේ, ඒ ... Read More

රාජපක්ෂ පවුලේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නැයි අරගලකරුවන්ගෙන් ඉල්ලීමක්

Author- November 18, 2023

'රට බංකොළොත් කිරීමට වගකිවයුතු රාජපක්ෂ පවුලේ ප්‍රජා අයිතිය වහා අහෝසි කරනු.!' යන මැයෙන් සර්වපාක්ෂික අරගලකරුවෝ නම් සංවිධානය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. හිටපු ජනාධිපති ... Read More

කැලණිතිස්ස බලාගාරය වැසෙයි

Author- November 18, 2023

කැලණිතිස්ස බලාගාරය ඊයේ (17) සිට සති 06ක කාල සීමාවක් සඳහා වසා තැබෙනවා. ඒ ගෑස් සහ වාෂ්ප ටර්බයිනයක නඩත්තු කටයුත්තක් හේතුවෙන්. මෙගා වෝට් 160ක ධාරිතාවයකින් යුත් ... Read More

ශිෂ්‍යත්ව ප්‍රතිඵල අභියාචනය ඔන්ලයින් මඟින්

Author- November 17, 2023

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත පරික්ෂා කිරීමේ අභියාචනා ඔන්ලයින් ඔස්සේ සිදුකළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා. නොවැම්බර් 27 වැනිදා සිට දෙසැම්බර් 04 වැනිදා දක්වා ප්‍රතිඵල නැවත ... Read More

විභාග කොමසාරිස්ගෙන් විශේෂ හෙළිදරව්වක්

Author- November 17, 2023

පසුගිය වසර හා සැසදීමේ දී මෙවර ශිෂ්‍යත්වය තුළින් දරුවන්ගේ සාධන මට්ටම ඉහළ ගොස් ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ප්‍රකාශ කළා. විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග ... Read More

තවත් ඖෂධ 100කට මිල පාලනයක්

Author- November 17, 2023

තවත් ඖෂධ 100කට මිල පාලනයක් වහාම ගෙන ඒමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (16) පැවසීය. දැනට අත්‍යවශ්‍ය ... Read More

නවක හෙද හෙදියන් 2519කට පත්වීම් ප්‍රදානය අද

Author- November 17, 2023

මෙරට රෝගී සත්කාර සේවාවන් ශක්තිමත් කිරීම වෙනුවෙන් නවක හෙද හෙදියන් 2519කට පත්වීම් ලිපි ප්‍රදානය අද (17) සිදු කෙරෙනවා. ඒ, අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන්. 2018 වසරේ ... Read More