Category: ප්‍රධාන පුවත්
පාසල් ගොඩනැගිලි 74ක් අවදානම්
දිවයින පුරා අවදානම් පාසල් ගොඩනැගිලි 74ක් හඳුනාගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සහ තංගල්ල බාලිකා විද්‍යාලයේ තිබූ අබලන් ගොඩනැගිලි ද ... Read More
වැල්ලම්පිටිය පාසලේ අනතුර පිළිබඳ විමර්ශනයක්
වැල්ලම්පිටිය, ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටී සිසුවියක මියගොස් තවත් සිසුන් පස් දෙනෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය අධ්‍යාපන බලධාරින්ට උපදෙස් ... Read More
ජනපතිගෙන් සිංහල සහ දෙමළ ඩයස්පෝරාවට ආරාධනයක්
රටේ දරුවන්ගේ අධ්‍යාපනයට සහායවීමේ මාධ්‍යයක් ලෙස නව විශ්වවිද්‍යාල සඳහා ආයෝජනය කිරීම සළකා බලන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංහල සහ දෙමළ ඩයස්පෝරාව වෙත ආරාධනාවක් කර තිබෙනවා. ... Read More
ළමා අපයෝජන සිද්ධි අවම කිරීමට වැඩපිළිවෙලක්
ශ්‍රී ලංකාවේ ළමා අපයෝජන පිළිබඳ ගැටලු විසඳීම සඳහා වන නිර්දේශ ඇතුළත් වන වාර්තාව සකස් කර අවසන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය ප්‍රකාශ කළා. ... Read More
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සතිඅන්තයේ
දින 45න් නිකුත් කරන බවට පොරොන්දු වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ සතිඅන්තයේ නිකුත් කිරීමට හැකි වෙතැයි විභාග දෙපාර්තමේන්තුව පවසනවා. මේ වන විටත් එම ... Read More
අස්වැසුම ප්‍රතිලාභ තුන් ගුණයකින් වැඩි කෙරේ
නව සමාජය ගොඩනැගීමේ පියවරක් ලෙස අස්වැසුම සමාජ සුබසාධක ප්‍රතිලාභ තුන්ගුණයකින් වැඩි කිරීමට රජය පියවර ගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. කොළඹ විශ්වවිද්‍යාලයීය ව්‍යාපාර පරිපාලන පශ්චාත් ... Read More
එක්දින ලෝක කුසලානයක වැඩිම ලකුණු කෝලිගෙන්
නවසීලන්තයට එරෙහිව මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේ දී මේ වන විට පැවැත්වෙන අවසන් පූර්ව තරගයේ දී ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලි එක්දින ලෝක කුසලානයක වැඩිම ලකුණු රැස්කළ ... Read More
ප්‍රපාතයකට බස් රථයක් පෙරළෙයි
ඉන්දියාවේ ජම්මු කාෂ්මීර් ප්‍රාන්තයේ සිදු වූ බස් අනතුරකින් පුද්ගලයින් 38 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මගීන් 55 දෙනෙකු රැගත් බස් රථය මාර්ගයෙන් ... Read More
දියවැඩියාවෙන් ලක්ෂ 3කට පෙනීම අහිමි වේ
දියවැඩියා රෝගයෙන් පෙලෙන්නේ නම් වසරකට එක්වරක් නොවරදවාම අක්ෂි පරීක්ෂණයකට යොමු වන ලෙස අක්ෂි විශේෂඥයින් ජනතාවගෙන් ඉල්ලීම් කරනවා. ලෝක දියවැඩියා දිනය වෙනුවෙන් ජාතික අක්ෂි රෝහලේ පැවති ... Read More
විදුලි බිල දැනගන්න ඊ බිල්පත් සේවාව සක්‍රීය කරගන්න – ලංකා විදුලිබල මණ්ඩලය
ඊ බිල්පත් සේවාව සඳහා ලියාපදිංචි වන ලෙසට පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කරමින් ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ ඒ සඳහා ebil.ceb.lk වෙබ් ... Read More

