Category: ප්‍රධාන පුවත්

2024 වසරේ මුල් මාස කිහිපය අමාරු වෙයි

Author- November 15, 2023

2024 අයවැය ලේඛනය සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමේ හමුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (14) පැවැත්වුණි. එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා ... Read More

රටේ ආර්ථික විනාශ කළ පිරිස

Author- November 14, 2023

රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය ... Read More

බඩඉරිඟු වගා කිරීමට අවශ්‍ය සියලු පොහොර නොමිලේ ලබා දීමට තීරණයක්

Author- November 14, 2023

මෙවර මහ කන්නයේ අක්කර 40,000ක බඩඉරිඟු වගා කිරීමට අවශ්‍ය සියලු පොහොර නොමිලේ ලබා දීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය පවසනවා. මෙම ... Read More

ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ලබන වසරේ

Author- November 14, 2023

ලබන වසරේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (13) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මේ අතර වැඩිහිටි පුරවැසියන් සදහා වන රුපියල් 2000ක මාසික ... Read More

2024 අය වැය යෝජනාවලිය

Author- November 13, 2023

2024 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය වාර්තාව අද (13) පාර්ලිමේන්තුවේ දී මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අයවැය කථාව ආරම්භ කළා. ... Read More

දිස්ත්‍රික්ක 6 කට පැනවූ නායයෑමේ අවධානම තවදුරටත්

Author- November 13, 2023

පවතින වර්ෂාවත් සමඟ දිස්ත්‍රික්ක 6 කට පනවා තිබූ නායයෑමේ අවධානම තවදුරටත් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට ... Read More

ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළට

Author- November 13, 2023

කොළඹ මහනගරසභා සීමාව, ගම්පහ, කළුතර, මහනුවර, රත්නපුර, කෑගල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල දෛනික ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් වාර්තා වේ. ඊයේ (12) දින කොළඹ, ගම්පහ, කළුතර යන ... Read More

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිගේ සේවය අත්හිටුවයි

Author- November 12, 2023

අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ - සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා. ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ... Read More

ශම්මිගේ කතා බොරු – ESPNcricinfo වෙබ් අඩවිය

Author- November 12, 2023

ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඊයේ (11) මාධ්‍ය හමුවක් පත්වමින් කියා සිටියේ ජුලි මාසයේ දී ක්‍රිකට් තහනම් කිරීමට ICC විසින් පියවර ගැනීමට යාමේ දී තමන් ... Read More

දීපාවලී අදයි

Author- November 12, 2023

ලොව පුරා හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන්, භක්තියෙන් හා උත්සවාකාරයෙන් සමරන දීපාවලී දිනය අදයි. ඉන්දියානු සංස්කෘතික උත්සව අතරින් ප්‍රධාන ස්ථානයක් ගනු ලබන දීපවාලී දිනය හින්දු බැතිමතුන්ගේ ... Read More