Category: ප්‍රධාන පුවත්

PHI වැඩ වර්ජනයක

Author- October 30, 2023

දිවයින පුරා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද (30) සහ හෙට දිනයන්හි වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. වෘත්තීය ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් මෙම වෘත්තීය සමිති ... Read More

නව දේපොළ බද්දකට රජය සැරසෙයි

Author- October 30, 2023

2025 වර්ෂයේ සිට නව දේපොළ බද්දක් හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශවලට ... Read More

වැටුප් වැඩිවීමක් ඉල්ලා රට පුරා රාජ්‍ය සේවකයින් හෙට පාරට එයි

Author- October 29, 2023

මෙවර ‍අයවැයෙන් රුපියල් 20,000ක දීමනාවක් හෝ වැටුප් වැඩිවීමක් ඉල්ලා දිවයින පුරා උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වීමට රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව තීරණය කර ... Read More

සුරාබදු බලපත්‍ර ක්‍රමය සංශෝධනය කෙරේ

Author- October 29, 2023

සුරාබදු බලපත්‍ර ක්‍රමය සංශෝධනය කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සඳහන් කළේ මේ යටතේ දැනට ලබාදී ඇති ... Read More

රග්බි ලෝක කුසලාන‍ය සිව්වැනි වරටත් දකුණු අප්‍රිකාවට

Author- October 29, 2023

සිව්වැනි වරටත් රග්බි ලෝක කුසලාන‍යක පහස විඳීමට දකුණු අප්‍රිකාව අද (29) සමත් වුණා. ඒ ප්‍රංශයේ Stade de France, Saint-Denis ක්‍රීඩාංගණයේදී නවසීලන්තය සමඟ පැවති 2023 රග්බි ... Read More

රාජ්‍ය සේවයේ රැකියා අපේක්ෂාවෙන් සිටි 1500කට පත්වීම්

Author- October 28, 2023

සම්මුඛ පරීක්ෂණ සමත්ව වසර 3ක් රැකියා අපේක්ෂාවෙන් සිටින පවුල් සෞඛ්‍ය සේවිකාවන් 1500ක් බඳවා ගැනීම කඩිනම් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් ... Read More

උතුම් වප් පුර පසළොස්වක පොහොය අදයි

Author- October 28, 2023

ලෝකවාසි බෞද්ධ ජනතාවට අතිශයින් වැදගත් පොහොය දිනයක් වන වප් පුර පසළොස්‌වක පොහොය දිනය අද (28)යි. වප් මාසය සම්මා සම්බුද්ධ ශාසන ඉතිහාසයේ චීවර මාසය ලෙස ද ... Read More

පිටකොටුවේ ගින්නක්

Author- October 27, 2023

පිටකොටුව දෙවන හරස් වීදියේ රෙදිපිලි ළෙඳසැලක අද (27) උදෑසන 09.30ට පමණ ගින්නක් හටගැණුනා. ගින්නෙන් තුවාල ලැබූ පුද්ගලයින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව වාර්තා වෙනවා. ... Read More

තෙල් මිල පහළට

Author- October 27, 2023

පසුගිය සතිය පුරා ඇමරිකානු ඩොලර් 90 ඉක්මවා තිබූ ලෝක වෙළද පොළේ බොරතෙල් මිල අද ඩොලර් 3 කට ආසන්න අගයකින් පහත වැටුනා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ ... Read More

මත්ස්‍ය ආනයනයේ දී වංචා කරන අයට වැඩ වරදී

Author- October 27, 2023

මත්ස්‍ය ආනයනයේ දී වංචාවන් සිදුවුවහොත් එහිදී නීතිමය පියවර ගන්නා බව අමාත්‍ය ඩග්ලස් දේවාන්නදා මහතා පවසනවා. යාපනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා ... Read More