Category: ප්‍රධාන පුවත්
කොළඹට නිවාස ව්‍යාපෘති 05ක්
සුළු හා මධ්‍යම පාන්තික ජනතාව වෙනුවෙන් කොළඹ නගරයේ නිවාස ව්‍යාපෘති 05ක් ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි. ඊට ... Read More
ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේ ගාස්තු සංශෝධනය කරයි
ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේ දී අය කරනු ලබන ගාස්තුව සංශෝධනය කර තිබෙනා. සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති බව වාර්තා ... Read More
හදිසි ආහාර වැටලීමක් – ස්ථාන 4කට රතු නිවේදන
කහතුඩුව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශයේ සිදු කළ හදිසි ආහාර වැටලීමකදී මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු සෞඛ්‍ය ආරක්ෂිත බවින් තොර ආහාර ප්‍රවාහනය අළෙවිය හා ගබඩා කර තිබූ ... Read More
ලංකා සතොසෙන් සහනයක්
ලංකා සතොස තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 04ක මිල පහත දමා තිබෙනවා. ඒ අනුව සම්බා සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 06කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් ... Read More
රාජ්‍ය සේවකයන්ට රුපියල් 20,000 ක වැටුප් වැඩි වීමක් ඉල්ලයි
මෙවර අය වැයෙන් රාජ්‍ය සේවකයන්ට රුපියල් 20,000 ක වැටුප් වැඩි වීමක් අවශ්‍ය බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසනවා. කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක් වෙමින් ... Read More
චීන නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි
"Shi Yan 6" චීන සමුද්‍ර පර්යේෂණ නෞකාව අද (25) කොළඹ වරායට සේන්දු වී තිබෙනවා පහසුකම් ලබාගැනීම සඳහා එම නෞකාව කොළඹ වරායට පැමිණි බව වාර්තා වෙනවා. ... Read More
අමෙරිකානු තානාපතිනි මහ බැංකු අධිපති හමුවෙයි
අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා හමුව තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාණ්ඩලික මට්ටමේ එකඟතාවය ලබාගැනීමට සමත්වීම සම්බන්ධයෙන් ... Read More
බැංකු ගිණුම් විවෘත කර – ප්‍රමාදයකින් තොරව අස්වැසුම ප්‍රතිලාභ හිමිකර ගන්න
බැංකු ගිණුම් විවෘත කර ප්‍රමාදයකින් තොර ප්‍රතිලාභ හිමිකර ගන්නා ලෙස අස්වැසුම ප්‍රතිලාභීන්ට රජය දැනුම් දෙනවා. මාස හයක් තුළ ජාතික හැඳුනුම්පත් ඉදිරිපත් කිරිමේ කොන්දේසිය මත ගිණුම් ... Read More
හරක් කටා පනින්න සැලසුම් කළ අලුත්ම විදිය ගැන අනාවරණයක්
මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් එල්ල කරන ආකාරයේ ප්‍රහාරයක් එල්ල කර නඳුන් චින්තක හෙවත් හරක් කටා නැමැත්තාව මුදාගැනීමේ සූදානමක් ඇතැයි ඊයේ (24) අනාවරණය විය. එවැනි සූදානමක් ඇති ... Read More
මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට බලඅධිකාරියක්
විදෙස් රටවලින් මෙරටට රැගෙන එනු ලබන මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා ‘මත්ද්‍රව්‍ය විරෝධී’ බලඅධිකාරියක් ස්ථාපිත කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්යමණ්ඩල ... Read More

