Category: ප්‍රධාන පුවත්

ඉන්දියාවෙන් දුම්රිය එන්ජින් 23ක්

Author- September 25, 2023

මෙරට දුම්රිය පද්ධතිය පිළිබඳ තාක්ෂණික වාර්තාවක් ඉන්දියාවට ලබාදී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඉන්දීය රජය මගින් දුම්රිය එන්ජින් 23 ක් මෙරටට ... Read More

මෙරටින් බිත්තර ලක්ෂ 15ක් මාලදිවයිනට

Author- September 25, 2023

මෙරටින් බිත්තර මිලියන 1.5ක් මාසිකව මාලදිවයිනට අපනයනය කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ ලබන වසර වන විට තවත් රටවල් 4කට බිත්තර ... Read More

දුම්රිය ගාස්තු බස් ගාස්තුව හා සමානව වැඩි කිරීමට යෝජනාවක්

Author- September 24, 2023

සියලුම දුම්රිය ගාස්තු වැඩිවීමක් සහ සියලුම වාර ප්‍රවේශපත්‍ර අත්හිටුවීමක් සිදු කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා. ඒ, දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත් කිරීම හේතුවෙන්. ... Read More

ත්‍රස්ත විරෝධි හා ඔන්ලයින් පනත් කෙටුම්පත් වහා හකුලාගන්න

Author- September 24, 2023

ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති ත්‍රස්ත විරෝධී කෙටුම්පතට හා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතට වහා හකුලාගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය, රජයට බලකර ... Read More

ජාත්‍යන්තර බිහිරි දිනය අදයි

Author- September 24, 2023

ජාත්‍යන්තර බිහිරි දිනය අද (24)ට යෙදී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සෑම වර්ෂයකම සැප්තැම්බර් මාසයේ අවසාන ඉරිදා දිනය ජාත්‍යන්තර බිහිරි දිනය ලෙසයි ප්‍රකාශයට පත් කර ... Read More

ඩෙංගු යළි හිස ඔසවයි

Author- September 23, 2023

මෙම මාසයේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගේ සංඛ්‍යාව 2,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. පසුගිය දිනවල පැවති වර්ෂාපතනයත් සමඟ ඩෙංගු ... Read More

2023 ක්‍රිකට් ලෝක කුසලාන ශූරයන්ට ඩොලර් මිලියන 04ක්

Author- September 23, 2023

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය ඔක්තෝබර් 05 වැනිදා ඉන්දියාවේ දී ඇරඹීමට නියමිත ව තිබේ. එහි දී ඊට සහභාගි වන කණ්ඩායම් 10, එකිනෙකා තරග කරන අතර, ... Read More

වාහන හැර සෙසු සියලු භාණ්ඩවල ආනයන සීමා ලබන මාසයේ ඉවතට

Author- September 23, 2023

දැනට ආනයන සීමා පනවා ඇති වාහන හැර සෙසු සියලු භාණ්ඩවල ආනයන සීමා ලබන මාසයේ දී ඉවත් කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ... Read More

ආනයනික කිරි පිටි බද්ද ඉහළට

Author- September 22, 2023

ආනයනික කිරිපිටි සඳහා වූ වරාය හා ගුවන් සේවා බද්ද සියයට 10කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ. කෙසේ වෙතත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ බදු ඉහළ ගිය ද, ... Read More

තිරසර සහ ස්ථාවර වර්ධනයක් කරා ශ්‍රී ලංකාව මෙහෙයවනවා – ජනපති

Author- September 22, 2023

රටේ සියලු ජන කොටස්වලට ප්‍රතිලාභ සැලසෙන තිරසර සහ ස්ථාවර වර්ධනයක් කරා රට මෙහෙයවීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ අදහස් පල ... Read More