Category: ප්‍රධාන පුවත්
නිපා වෛරසය ගැන බිය යුතු නැහැ – සෞඛ්‍ය අංශ
නිපා වෛරසය සම්බන්ධයෙන් මෙරට ජනතාව බිය වීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මෙම වෛරසය 1999 වසරේ මුල් වරට මලයාසියාවෙන් හඳුනා ගත් අතර පසුගියදා යළිත් ... Read More
උසස් පෙළ විභාගය කල් යන ලකුණු – සංශෝධිත දිනය ලබන සතියේ
2023 උසස් පෙළ විභාගය පැවැත්වෙන සංශෝධිත දිනයන් පිළිබඳ ඉදිරි සතියේ දී විභාග කොමසාරිවරයා විසින් දැනුම්දෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය. අද (21) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් ... Read More
ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළට
පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ කළු ගඟේ අතු ගංගාවන් වන මගුරු ගඟේ සහ කුඩා ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා ... Read More
අවිස්සාවේල්ලේ වෙඩි පත්තු වෙයි – දෙදෙනෙක් මරුට
අවිස්සාවේල්ල ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. අවිස්සාවේල තල්දූවේදී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි සිව් දෙනෙකු ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා ... Read More
සතොස අත්‍යවශ්‍යය භාණ්ඩ හයක මිල බස්සයි
මෙම මිල පහළ දැමීම අද (20) දින සිට ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ. ඒ අනුව දිවයින පුරා ඇති සියලු සතොස අළෙවිසැල් මගින් මෙම මිල අඩු ... Read More
ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අවදානමක්
පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පළමු අදියරේ නායයෑම් අවදානම් නිවේදන නිකුත් කර තිබේ. එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ... Read More
ශ්‍රී ලංකාව සහ මෙටා සමාගම අතර සහයෝගීතා වැඩසටහනක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නිව්යෝර්ක් හි මෙටා සමාගමේ ගෝලීය සම්බන්ධතා අංශයේ සභාපති, ශ්‍රීමත් නික් ක්ලෙග් මහතා අතර හමුවක් සිදුව තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය ... Read More
කහ උණ සඳහා ලබාදෙන එන්නත් 2,000 ක් ඉදිරි සතියේ මෙරටට
කහ උණ සඳහා ලබාදෙන එන්නත් 2,000 ක් ඉදිරි සතියේදී මෙරටට ලැබීමට නියමිත බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. වීජේසූරිය පවසනවා. යුනිසෙෆ් සංවිධානය හරහා ... Read More
ලෝක බැංකුවේ පූර්ණ සහයෝගය ශ්‍රී ලංකාවට
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙල සාර්ථක ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමත් සමඟ ශ්‍රී ලංකාවට සිය ඉලක්ක කඩිනමින් ළඟා කර ගත හැකි බවට ලෝක බැංකු සභාපති අජේ බංගා ... Read More
කොරියාවෙන් ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට රැකියා අවස්ථා
ශ්‍රී ලංකාවට පිරිනමන රැකියා කාණ්ඩ සංඛ්‍යාව ඉහළ නැංවීමේ අරමුණින් දකුණු කොරියාවේ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සඳහා රැකියා අවස්ථා පුළුල් කිරීමට දකුණු කොරියානු ජනාධිපතිවරයා සැලසුම් කර ... Read More

