Category: ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් දස වැදෑරුම් වැඩපිළිවෙළක්
දස වැදෑරුම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව සූදානම් වෙන බව වාර්තා වෙනවා. එම දස වැදෑරුම් වැඩපිළිවෙළ සඳහා ත්‍රස්තවාදය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම, මත්ද්‍රව්‍ය ජාවාරම, ... Read More
විශ්‍රාමික වෛද්‍යවරුන් බඳවා ගැනීම ලබන සතියේ සිට
විශ්‍රාමික වෛද්‍යවරුන් සහ කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට පැමිණීමට අපේක්ෂා කරන වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන් බඳවා ගැනීම ලබන සතියේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ... Read More
අත්‍යවශ්‍ය සේවා කිහිපයක් සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක්
අත්‍යවශ්‍ය සේවාවන් කිහිපයක් නම්කරමින් වැඩබලන ජනාධිපති ලේකම් චාන්දනී විජයවර්ධන මහත්මියගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය ... Read More
2023 ආසියානු කුසලානය ඉන්දියාව සතුකර ගනී
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (17) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. අවසන් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ... Read More
ත්‍රස්ත විරෝධී පනත යළි ගැස්ට්ටුවකින් එළියට
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත යළි ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබේ. බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ නියෝග පරිදි ත්‍රස්ත විරෝධී ... Read More
මෙරටින් විදේශගත වූ උගතුන් අසරණ තත්ත්වයක
මෙරටින් විදේශගත වූ උගතුන් දහසකට අධික පිරිසක් අවන්හල්වල, ඉන්ධන පිරවුම්හල්වල සහ සුපිරි වෙළෙඳසල්වල සේවය කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශ පවසනවා. මේ වන විට පන්දහසකට වැඩි ... Read More
හෙළ වෙදකම ජනප්‍රිය කරවීමේ අරමුණින් විශේෂ ව්‍යාපෘතියක්
හෙළ වෙදකම වඩාත් ජනප්‍රිය කරවීමේ අරමුණින් විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වනවා. ව්‍යාපෘතිය යටතේ අපේ කම නමින් අධ්‍යාපන හා වෙළෙඳ ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ලබන 29 ... Read More
මුදල් මුද්‍රණය සීමා වන නව මහ බැංකු පනත
මහ බැංකුව සහ එහි කටයුතු තව දුරටත් ස්වාධීන කරමින් සම්මත වූ මහ බැංකු පනත ඊයේ (15) සිට ක්‍රියාත්මක බව වැඩ බලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් ... Read More
ජනපති “G 77” අමතයි
ලොව පුරා සංවර්ධනය වෙමින් පවතින රටවල් විසින් මුහුණ දෙන වත්මන් සංවර්ධන අභියෝග ජය ගැනීම සඳහා විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනවලට තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ හැකි බව ජනාධිපති ... Read More
ඩෙංගු යළි හිස ඔසවයි
මේ වසර තුළ මේ දක්වා ඩෙංගු රෝගීන් 63,241 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවයි ඔවුන් ... Read More

