Category: ප්‍රධාන පුවත්
පනත් 02ක් අද සිට බලාත්මක වෙයි
නව දුෂණ විරෝධී පනතේ විධි විධාන අද (15) සිට ක්‍රියාත්මකවීමට නියමිතව තිබේ. ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස ... Read More
දිස්ත්‍රික්ක 3කට නායයෑමේ අනතුරු ඇඟවීම්
දිස්ත්‍රික්ක තුනක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. මෙලෙස කහ වර්ණයෙන් යුතු පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් ... Read More
උසස් පෙළ විභාග කාලසටහන එළියට
2023 උසස් පෙළ විභාගයේ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙවර විභාගය 2023 නොවැම්බර් 27 වැනි ආරම්භ වීමට නියමිතව ඇති අතර 2023 ... Read More
අද සිට දුම්රිය සාමාන්‍ය පරිදි වැඩ
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ලොකෝමොටිව් සංගමය දෙදිනක් පුරා ක්‍රියාත්මක කළ වැඩවර්ජනය ඊයේ (13) රාත්‍රියේදී අවසන් කර තිබේ. එම සංගමය මේ බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.ඒ.ඩී.එස්.ගුණසිංහ ... Read More
විශ්වවිද්‍යාල සඳහා අයදුම්පත් කැඳවයි
විශ්වවිද්‍යාල සඳහා අයදුම්පත් කැඳවීම අද (14) සිට සිදුකරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ, මාර්ගගත ක්‍රමය ඔස්සේ ... Read More
වර්ජනයේ නිරත ලොකෝමෝටිව් ඉන්ජිනේරුවන්ට විශේෂ නිවේදනයක්
වර්ජනයේ නිරත දුම්රිය ලොකොමෝටිව් ඉන්ජිනේරුවන් 84 දෙනාට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් නිකුත්කොට තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ වහාම සේවයට වාර්තා කරන ලෙසයි. එසේ නොකරන්නේ නම් ඔවුන් ... Read More
දෛනිකව ස්වයංක්‍රිය ලෙස ඉන්ධන මිල සංශෝධනයට තීරණයක්
ලබන වසරේ සිට දෛනිකව ස්වයංක්‍රියව ඉන්ධන මිල සංශෝධනයට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා තිබේ. ඒ , විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා, ... Read More
දුම්රියෙන් වැටී මියගිය තරුණයාගේ මරණයට වගකිව යුතුනම්, ඉල්ලා අස්වෙනවා
ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් කරන්නැයි, තමා ජනපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ප්‍රවාහන ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි. අද පැවති කැබිනට් තීරණ ... Read More
දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැස්ට්ටුවක් එළියට
අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවා පනත යටතේ දුම්රිය සේවාව වහාම ක්‍රියාත්මක වන පරිදි අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මීට සුළු මොහොතකට පෙර ගැසට් ... Read More
රිළවුන්ට වඳ සැත්කම්
දිනෙන් දින උග්‍ර වන රිළා උවදුරට පිළියම් ලෙස රිළවුන් වන්ධ්‍යකරණයට ලක් කිරීමේ වැඩපිළවෙළක් සකස් කිරීමට රජයට යෝජනාවක් ඉදිරිපත් කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය ... Read More

