Category: ප්‍රධාන පුවත්
කෙහෙළියට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජය වෙයි
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (09) වැඩි ඡන්දයෙන් පරාජය විය. විශ්වාසභංග යෝජනාවට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 73 කි. ඊට විපක්ෂව ... Read More
ක්‍රිකට් තරඟ පැවැත්වෙන දිනවලදී කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්
හෙට (09) සිට ආසියානු කුසලානයේ ක්‍රිකට් තරඟ පැවැත්වෙන දිනයන්වලදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ. ඒ ... Read More
දුම්රිය ප්‍රමාදයක්
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇති විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ කන්කසන්තුරේ - කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන්. මෙම දුම්රිය වේයන්ගොඩ ... Read More
Channel 04 චෝදනාව ගැන ශෝඨාභය කතා කරයි
පාස්කු දා ප්‍රහාරය සම්බන්ධයෙන් Channel 04 නාලිකාව විසින් පසුගියදා විකාශය කරන ලද වාර්තාමය වැඩසටහනෙන් එල්ල කරන ලද චෝදනා සම්බන්ධයෙන් කරුණු දක්වමින් තම ස්ථාවරය පැහැදිළි කරමින් ... Read More
මිනිස් වෙළඳාම් පැමිණිලි කිරීම සඳහා විශේෂ අංකයක්
මිනිස් වෙළඳාම් පැමිණිලි කිරීම සඳහා විශේෂ අංකයක් ඕමාන් රජය හඳුන්වා දී ඇති බව කම්කරු හා විදේශ අමාත්‍යංශය සඳහන් කරනවා. සංචාරක වීසා මගින් පුද්ගලයින් රැකියා සදහා ... Read More
දිස්ත්‍රික්ක පහකට පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ
දිස්ත්‍රික්ක පහක ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙනවා ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ගාල්ල ,කළුතර ,මහනුවර ,කෑගල්ල සහ ... Read More
ජිනීවා මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහාය ඇතිව ප්‍රහාරයේ සියලු අංශ ආවරණය කෙරෙන ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීය යුතු බවට ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් ... Read More
තෙල් මිල අඩුවෙයි
ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අඩුවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. අද දිනයේදී පෙර දිනයට සාපේක්ෂව බොර තෙල් මිල අඩුවී ඇත්තේ ඩොලරය ශක්තිමත්වීම සහ ... Read More
තාක්ෂණික දෝෂයක් නිසා බිඳ වැටුණු “My newslanka” යළි යථා තත්වයට
"My newslanka" වෙබ් පිටුව තුළ ඊයේ (05) උදෑසන සිදු වූ තාක්ෂණික දෝෂය හේතුවෙන් ඔබට තොරතුරු දැන ගැනීමට තිබූ අවස්ථාව අහිමි විය. ඔබට නිවැරදි තොරතුරු දැන ... Read More
A/L විභාගයේ ප්‍රතිපල එළියට
2022 උසස් පෙළ විභාග ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. පසුගිය ... Read More

