Category: ප්‍රධාන පුවත්

ලබන මාසයේ සිට ඉන්ධන සදහා උපරිම සිල්ලර මිලක්

Author- July 24, 2023

ලබන මාසයේ සිට ඉන්ධන සදහා උපරිම සිල්ලර මිලක් නියම කරන බව රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා සඳහන් කරයි. මේ අනුව සමාගම්වලට සිය අභිමතය පරිදි උපරිම ... Read More

දෙවන පාසල් වාරයේ පළමු අදියර අද සිට ඇරඹේ

Author- July 24, 2023

2023 වසරේ රජයේ පාසල් සහ රජයේ අනුමත පුද්ගලික පාසල්වල දෙවන පාසල් වාරයේ පළමු අදියර අද (24) ආරම්භ වීමට නියමිතය. එම පාසල්වල පළමු පාසල් වාරය පසුගිය ... Read More

ඇස්ප්‍රීන් හා කැනියුලා වර්ගයක් ඉවතට

Author- July 23, 2023

රජයේ රෝහල් වල භාවිතය සදහා මෙරට නිෂ්පාදනය කර බෙදා හරිනු ලබන ඇස්ප්‍රීන් කාණ්ඩයේ ඖෂධ භාවිතයෙන් ඉවත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය විසින් නව චක්‍රලේඛයක් ... Read More

සා/පෙළ 10 වසරටත් – උ/පෙළ 12 වසරටත් ගෙන එන්න යෝජනාවක්

Author- July 23, 2023

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 10වන ශ්‍රේණියේදීත් අ.පො.ස උසස් පෙළ විභාගය 12 වන ශ්‍රේණියේදීත් පැවැත්විය යුතු බවට නිර්දේශයක් නිකුත් කර තිබේ. අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ... Read More

පොල්තෙල් සඳහා නව බද්දක්

Author- July 23, 2023

ආනයනික පොල්තෙල් සඳහා නව බද්දක් පැනවීමට තීරණය කර තිබෙනවා. දේශීය පොල්තෙල් නිෂ්පාදකයින් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මෙම බදු පැනවීම සිදු කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් ... Read More

මේ වසරේ සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 7 පනී

Author- July 22, 2023

මේ වසර තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයන් ගණන ලක්ෂ හතේ සීමාව ඉක්මවා ගොස් තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, පෙරේදා (20) දිනය වන ... Read More

තවත් ඖෂධ 266ක හිඟයක්

Author- July 22, 2023

තවත් ඖෂධ 266ක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේ, ඖෂධ 850 ක් අතරින් එම ඖෂධ හිඟව ... Read More

මේ මස අවසානයේ උද්ධමනය තනි ඉලක්කමකට – නන්දලාල් වීරසිංහ

Author- July 22, 2023

මෙම මස අවසානයේ උද්ධමනය තනි ඉලක්කමක් දක්වා පහළ යනු ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඊයේ (21) කොළඹ පැවැති උත්සවයකදී අදහස් ... Read More

ආනයනික බිත්තර සුපිරි වෙළෙඳසැල් හරහා අලෙවි කිරීමට සැලසුමක්

Author- July 21, 2023

ආනයනික බිත්තර සුපිරි වෙළෙඳසැල් හරහා අලෙවි කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබේ. වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ, ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර ප්‍රමාණය ... Read More

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ලේඛනය යාවත්කාලීන කෙරේ

Author- July 21, 2023

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ලේඛනය යාවත්කාලීන කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේ, ආර්ථික අර්බුදයත් සමග අත්‍යවශ්‍ය ඖෂධ ලේඛනය 383ක් දක්වා අඩු ... Read More