Category: ප්‍රධාන පුවත්
මිනිස් ජාවාරම් මැඬලීමට පියවර
මිනිස් ජාවාරමේදී අවධානමට ලක්වූවන් ගොදුරු කරගන්නා සහ ඔවුන්ගේ දුක්ඛිත තත්ත්වය සූරාකන අනුකම්පා විරහිත ව්‍යාපාරයක් බවට පරිවර්තනය වෙමින් පවතින බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ... Read More
ගොයමට ගිනි තැබුවොත් වැඩ වරදී
නියඟය හේතුවෙන් හානි වූ ගොයමට ගිනිතැබූ පුද්ගලයින් හට වන්දි ලබානොදෙන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය දැනුම් දී තිබේ. පසුගිය දින කිහිපය තුළ නියඟයෙන් හානි ... Read More
තුම්මුල්ලේ බිහිසුණු බස් අනතුරක් (Photos)
අද (14) උදෑසන තුම්මුල්ල මංසන්ධිය අසල සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් හත් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. කොළඹ සිට කතරගම බලා ධාවනය වූ පෞද්ගලික ... Read More
ජල සැපයුමට බාධා
මේ දිනවල පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් අත්‍යාවශ්‍ය හා සනීපාරක්ෂක කටයුතු සඳහා පමණක් ජලය භාවිත කරන මෙන් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම්දෙයි. ජල ... Read More
දකුණු පළාතේ ගිලන් රථ රියදුරන් අද වර්ජනයක
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දකුණු පළාතේ ගිලන් රථ රියදුරන් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයන්හි ගෙවීම් අනුමත නොකිරීම, අතිකාල පැය ගණන් සීමා කිරීම ... Read More
ආනයනය සඳහා පනවා තිබූ සීමාවන් ලිහිල් කරමින් තවත් ගැසට්ටුවක්
පොදු ප්‍රවාහනය සඳහා භාවිත කරන වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමාවන් ලිහිල් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට මෙම සතියේ බලාපොරොත්තු වන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය ... Read More
ශ්‍රී ලාංකික පුහුණු සංක්‍රමණික සේවකයන්ට රුසියාවේ සෘජු රැකියා අවස්ථා
ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලාංකික පුහුණු සංක්‍රමණික සේවකයන් සඳහා රුසියානු සමූහාණ්ඩුවේ සෘජු රැකියා අවස්ථා ආරම්භ කළ බව මොස්කව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. ශ්‍රී ලංකාවේ ... Read More
අස්වැසුම විරෝධතා සලකා බැලීම හෙට සිට
අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් ලැබුණු විරෝධතා විභාග කිරීම හෙට (14) ආරම්භ කරන බව සමාජ සුබ සාධන මණ්ඩලය පවසයි. එම මණ්ඩලය සඳහන් කළේ, ඒ සඳහා ... Read More
චිත්‍රපටි, වේදිකා නාට්‍ය, සංගීත සංදර්ශන වලින් අයකළ ගාස්තුව ඉහළට
විදේශීය හා දේශීය චිත්‍රපට, වේදිකා නාට්‍ය, සංගීත හා ප්‍රාසාංගික සංදර්ශන මහජන ප්‍රදර්ශනයේදී අය කරන ගාස්තු සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ජනමාධ්‍ය ... Read More
IMF දෙවන වාරිකය ලැබෙන්නේ මෙහෙමයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාලෝචන රැස්වීම සැප්තැම්බර් මස 11 වනදා සිට 19 වනදා දක්වා පැවැත්වෙන බවත්, ඉන් අනතුරුව ශ්‍රී ලංකාව ඉල්ලූ ණය මුදලේ දෙවන වාරිකය ලැබෙනු ... Read More

