Category: ප්‍රධාන පුවත්
අස්වැසුම ගිණුම් අරඹන්න අදත් බැංකු වැඩ
අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම සඳහා මේ වනවිට ගිණුම් ලක්ෂ 10ක පමණ තොරතුරු සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය වෙත ලැබී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි. අමාත්‍යවරයා ජනතාවගෙන් ... Read More
පින්බර ඇසළ පොහොය අදයි
ඇසළ පුර පසළොස්වක පොහොය අදට (01) යෙදී ඇත. බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දිනයක් ලෙස ඇසළ පොහොය සැලකේ. ඇසළ පුර පසළොස්වක පෝය බෝසතාණන් වහන්සේ ... Read More
CEYPETCO සහ IOC ඉන්ධන මිල වෙනස් වෙයි
92 ප්‍රෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ඉහළ දමා තිබෙන අතර ඒ අනුව එහි නව මිල රුපියල් 348.00ක් වෙනවා. එමෙන්ම 95 ප්‍රෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් ඉහළ දමා ... Read More
ජාතික ගීය විකෘති කළාදැයි පරීක්ෂණයක්
ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සමාරම්භක උත්සවයේදී ජාතික ගීය වෙනස් කර ගායනා කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ අවධානය යොමු වෙයි. ජාතික ගීය හිතුමතේ වෙනස් කිරීම ව්‍යවස්ථා ... Read More
E – Passport ක්‍රමය නවතී
ඉකේට්‍රෝනික ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාකාලිකව නවතා දැමීමට රජය තීරණය කර තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ වර්ෂයක දී ඉලෙක්ට්‍රෙනික විදේශ ගමන් බලපත්‍ර 750,000 ක් පමණ ... Read More
මාස 7 ක් තුළ ඖෂධ 65 ක් භාවිතයෙන් ඉවතට
වසරේ ගතවූ කාලය තුළ ප්‍රමිතිය සම්බන්ධ ගැටලු හේතුවෙන් ඖෂධ 65 ක් භාවිතයෙන් ඉවත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි අතිරේක ලේකම්, වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේ ... Read More
බැංකු ණය සම්බන්ධයෙන් මහ බැංකුවෙන් නිවේදනයක්
බලපත්‍රලාභී වාණිජ බැංකුවල සාමාන්‍ය බරිත ප්‍රමුඛ ණය දීමේ අනුපාතිකය මේ සතියේ තවදුරටත් පදනම් අංක 58 කින් සියයට 17.18 දක්වා අඩු වී ඇති බව වාර්තා වනවා. ... Read More
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළට
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඇමරිකානු ඩොලර් 85 දක්වා ඉහළ ගියා. ඒ, අනුව බ්‍රෙන්ට් බොරතෙල් මිල සටහන් වුණේ ඩොලර් 84 ශත.99 ලෙසයි. මෙය මාසයක කාලයක් තුල ... Read More
බස්නාහිර ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ යාමේ අවදානමක්
බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ යාමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එහි අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා සඳහන් කළේ, කඩින් ... Read More
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට ප්‍රංශයේ සහය
ප්‍රංශ ජනාධිපතිවරයෙක් මෙරට සංචාරයක නිරත වූ පළමු අවස්ථාව සනිටුහන් කරමින් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා සිය දකුණු පැසිෆික් කලාපයේ සංචාරයෙන් අනතුරුව ඊයේ (28) ශ්‍රී ලංකාවේ ... Read More

