Category: ප්‍රධාන පුවත්
“අස්වැසුම” ගිණුම් විවෘත කරන්න සති අන්තයේ බැංකු විවෘතයි
"අස්වැසුම" ගිණුම් විවෘත කිරීම වෙනුවෙන් අද (29) සහ හෙට (30) මහජන සහ ලංකා බැංකුවල බොහෝ ශාඛා විවෘත කිරීමට තීරණය කර තිබේ. Read More
රාජ්‍ය නිලධාරීන්ට සහ පොලිසියට අවශ්‍ය මාර්ගෝපදේශ මාලාවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මානව හිමිකම් කොමිෂන් සභාවට දැනුම් දී ඇත්තේ රාජ්‍ය නිලධාරීන්ට සහ පොලිසියට අවශ්‍ය මාර්ගෝපදේශ මාලාවක් කඩිනමින් ලබාදෙන ලෙසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ... Read More
නව පාසල් වාරය ඇරඹෙන දිනය ප්‍රකාශයට
2024 නව පාසල් වාරය පෙබරවාරි මස 21 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. පසුගිය කොවිඩ් ව්‍යසන සමයේ පාසල් වසා තැබීම හේතුවෙන් ... Read More
පාසල් සපත්තු සහ බෑග් මිල අඩු වෙයි
පාසල් සපත්තු සහ බෑග් මිල සියයට 10 කින් පහත දැමීමට එම නිෂ්පාදකයින් තීරණය කර තිබෙනවා. පාසල් සපත්තු සහ බෑග් නිෂ්පාදකයන් සමග අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ... Read More
අස්වැසුම බැංකු ගිණුම් විවෘත කිරීමේ කටයුතු මේ සති අන්තයේ අවසන් කරන්න – අගමැති
අස්වැසුම සමාජ සුබසාධන ප්‍රතිලාභ ගෙවීම සඳහා බැංකු ගිනුම් විවෘත කිරීමේ කටයුතු මෙම සති අන්තය වන විට අවසන් කර ප්‍රතිලාභ ගෙවීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නැයි අග්‍රාමාත්‍ය ... Read More
අගෝස්තු මුල සිට ජල ගාස්තු ඉහළ යන ලකුණු
අගෝස්තු මාසයේ මුල සිට ජල බිල්පත් ඉහළ දමන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.එහි සාමාන්‍යාධිකාරී වසන්තා ඉලංගසිංහ මහත්මිය සඳහන් කළේ, එම යෝජනාවට කැබිනට් ... Read More
මාර්ග දෙපස ගැවසෙන වන අලින්ට ආහාර දෙන්න එපා – වනජීවි දෙපාර්තමේන්තුව
කැළෑ ප්‍රදේශවල මාර්ග දෙපස ගැවසෙන වන අලින්ට ආහාර ලබාදෙන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ එය ... Read More
පිළිකා රෝගීන්ගේ වැඩිවීමක්
මේ වන විට රට තුළ පිළිකා රෝගීන් වාර්තා වීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව ජාතික පිළිකා මර්දන වැඩසටහටන පවසයි. එහි අධ්‍යක්ෂ ප්‍රජා දන්ත විශේෂඥ ඉෂානී ප්‍රනාන්දු ... Read More
හන්තානේ ඉඩම් කට්ටි කිරීම වහාම නවත්වයි
හන්තාන අධි සංවේදී පරිසර කලාපයේ ඉඩම් කැබලි 20ක් කොටස් කිරිමට ගෙන තිබු තීරණය නතර කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ විසින් නියෝග ... Read More
අද ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්
රන්පොකුණුගම සහ කිරිඳිවැල ජලසම්පාදන ක්‍රමයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 10කට ආසන්න කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ... Read More

