Category: ප්‍රධාන පුවත්
භාණ්ඩ 300ක ආනයන සීමා ඉවත් කෙරේ
භාණ්ඩ 300ක ආනයන සීමා මෙම සති අන්තයේ ඉවත් කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින් මුදල් රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් ... Read More
O/L විභාගයේ සිදු වූ වංචා
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මධ්‍යස්ථාන තුනක වංචා සිද්ධීන් තුනක් වාර්තා වී ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කරනවා. බිබිල වෙල්ලස්ස ජාතික ... Read More
විදේශ රැකියා අපේක්ෂිතයින්ට පොලිස් වාර්තා නිකුත් කිරීමේදී ලිහිල් ප්‍රතිපත්‍තියක්
විදේශ රැකියා සදහා පිටත්ව යාමේදී ලබාගත යුතු පොලිස් නිෂ්කාශන වාර්තාවට පෙර වැරදි සහ සුළු වැරදි ඇතුළත් කිරීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ... Read More
යකඩ මිල බසී
වසර ආරම්භයේ පැවති යකඩ මිල මේ වන විට 50%කින් පමණ අඩු වී ඇති බව යකඩ ආනයනකරුවන් පවසනවා. ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම ඊට ප්‍රධාන වශයෙන් ... Read More
මාරාන්තික HMPV වෛරසය ගැන සෞඛ්‍ය අංශ අවධියෙන්
මාරාන්තික ශ්වසන ආසාදන සහිත HMPV වෛරසය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. එම අමාත්‍යංශයේ කොවිඩ් 19 රෝගය පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් ... Read More
තහනම් ප්ලාස්ටික් වැටලීම් අද සිට
අත්‍යවශ්‍ය නොවන ප්ලාස්ටික් ඇසුරුම් සහ තහනම් කළ ප්ලාස්ටික් අලෙවිය සම්බන්ධයෙන් අද (06) සිට වැටලීම් සහ නීතිය ක්‍රියාත්මක කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. එහි සභාපති ... Read More
කොළඹ ඉපැරණි ගොඩනැගිලි විදෙස් ආයෝජකයන්ට
කොළඹ නගරයේ ඉපැරණි ගොඩනැගිලිවල පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි නවීකරණය කර ආයෝජන අවස්ථා සඳහා ලබාදීමට සැලසුම් කර තිබෙනවා. ඊට අදාළව සාකච්ජාවක් ජෝර්ජියානු ආයෝජකයින් පිරිසක් සමග පැවැත්වු ... Read More
ලෝක බැංකු ප්‍රතිපාදන යටතේ ප්‍රාථමික රෝහල්වලට ඖෂධ
ප්‍රාථමික රෝහල්වල දැනට හිඟවී ඇති අත්‍යවශ්‍ය ඖෂධ ලෝක බැංකු ප්‍රතිපාදන යටතේ කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක ... Read More
මස්, මාළු සහ එළවළු වැඩිමිලට වික්කොත් වැඩ වරදී
කුකුළු මස් සහ මාළු ඇතුළු ආහාර ද්‍රව්‍ය වල මිල ඉහළ යාම තාවකාලික සිදුවන දෙයක් බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි. පසුගිය දින කිහිපය තුළ කුකුළු මස්, මාළු ... Read More
අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල පහළට
අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් සමාගම සිය මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 452කින් පහත දමා ... Read More

