Category: ප්‍රධාන පුවත්
බිත්තර පාලන මිල ඉවත් කිරීමේ ගැසට්ටුව එළියට
ඊයේ (25) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි බිත්තර සඳහා පනවා තිබු පාලන මිල ඉවත් කර ගැසට් නිවේදනයක් නිකුත් තිබේ. බිත්තර මිල පාලනය කිරීම සඳහා ... Read More
මහ බැංකුවෙන් නිවේදනයක්
මෙරට විදේශ විනිමය සංචිත මට්ටම් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් පනවා තිබූ ඇතැම් සීමා කිරීම් ලිහිල් කිරීමට තීරණය කර ඇතැයි, ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ ... Read More
සෞඛ්‍ය වෘත්තිය සමිති වැඩ වර්ජනයකට සැරසෙයි
ජනමාධ්‍යයන් වෙත ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කළ චක්‍රලේඛය අද (25) දිනය තුළ හකුලා නොගන්නේ නම් සෞඛ්‍ය සියලු වෘත්තිය සමිති වැඩ ... Read More
අද උදෑසන කාර්යාල දුම්රිය 04ක් අවලංගුයි
අද (25) උදෑසන කාර්යාල දුම්රිය 04ක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. දුම්රිය එන්ජින් රියැදුරන්ගේ වැඩ වර්ජනය මෙයට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ. Read More
දුම්රිය වර්ජනය අවසන්
දුම්රිය වෘත්තීය සමිති විසින් දියත් කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවා තිබෙනවා. ඒ අද පස්වරුවේ දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව්. ඩී. එස් ගුණසිංහ අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි. නව දුම්රිය ... Read More
ලබන මාසයේ සිට ඉන්ධන සදහා උපරිම සිල්ලර මිලක්
ලබන මාසයේ සිට ඉන්ධන සදහා උපරිම සිල්ලර මිලක් නියම කරන බව රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා සඳහන් කරයි. මේ අනුව සමාගම්වලට සිය අභිමතය පරිදි උපරිම ... Read More
දෙවන පාසල් වාරයේ පළමු අදියර අද සිට ඇරඹේ
2023 වසරේ රජයේ පාසල් සහ රජයේ අනුමත පුද්ගලික පාසල්වල දෙවන පාසල් වාරයේ පළමු අදියර අද (24) ආරම්භ වීමට නියමිතය. එම පාසල්වල පළමු පාසල් වාරය පසුගිය ... Read More
ඇස්ප්‍රීන් හා කැනියුලා වර්ගයක් ඉවතට
රජයේ රෝහල් වල භාවිතය සදහා මෙරට නිෂ්පාදනය කර බෙදා හරිනු ලබන ඇස්ප්‍රීන් කාණ්ඩයේ ඖෂධ භාවිතයෙන් ඉවත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය විසින් නව චක්‍රලේඛයක් ... Read More
සා/පෙළ 10 වසරටත් – උ/පෙළ 12 වසරටත් ගෙන එන්න යෝජනාවක්
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 10වන ශ්‍රේණියේදීත් අ.පො.ස උසස් පෙළ විභාගය 12 වන ශ්‍රේණියේදීත් පැවැත්විය යුතු බවට නිර්දේශයක් නිකුත් කර තිබේ. අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ... Read More
පොල්තෙල් සඳහා නව බද්දක්
ආනයනික පොල්තෙල් සඳහා නව බද්දක් පැනවීමට තීරණය කර තිබෙනවා. දේශීය පොල්තෙල් නිෂ්පාදකයින් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මෙම බදු පැනවීම සිදු කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් ... Read More

