Category: ප්‍රධාන පුවත්
අද ප්‍රදේශ කිහිපයකට වතුර නෑ
අද (16) පෙවරු 08.30 සිට පස්වරු 05.00 දක්වා කාලය තුළ පෑලියගොඩ, වත්තල, ජාඇළ, කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන ... Read More
සියලු පාසල් විෂය නිර්දේශයන් යාවත්කාලීන කිරීමට සැරසෙයි
ලබන වසර වනවිට සියලු පාසල් විෂය නිර්දේශයන් කඩිනමින් යාවත්කාලීන කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ තොරතුරු තාක්ෂණය සහ ... Read More
චමෝදි සංදීපනීගේ මරණයට හේතු සෙවීමට විශේෂඥ කමිටුවක්
පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී ප්‍රශ්න සහගත ලෙස මියගිය චමෝදි සංදීපනීගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනයට පංච පුද්ගල කමිටුවක් පත් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ, ... Read More
කලා උපාධිධාරීන් සඳහා සය මාසික තොරතුරු තාක්ෂණ පාඨමාලාවක්
විශ්වවිද්‍යාලයෙන් පිටවන කලා උපාධිධාරීන් සඳහා ඔවුන්ගේ කැමත්ත මත සය මාසික තොරතුරු තාක්ෂණ පාඨමාලාවක් හඳුන්වාදීමට කටයුතු කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසනවා ස්ථාවර රටකට ... Read More
රේගු ආනයනික බද්ද සංශෝධනය කෙරේ
ආනයනික කිරිපිටි සඳහා රේගූ ආනයනික බද්ද සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 01ක් සඳහා රුපියල් 100ක බද්දක් අය කිරීමට නියමිත ... Read More
TOYOTA සමාගමෙන් නිවේදනයක්
ලෝක රථ වාහන වෙළෙඳපොළේ ප්‍රබල සමාගමක් වන ‘ටොයෝටා’ සමාගම නිෂ්පාදන දෝෂයක් හේතුවෙන් මෝටර් රථ 8,000 කට ආසන්න සංඛාවක් නැවත කැඳවීමට තීරණය කර තිබෙනවා. මෙලෙස නැවත ... Read More
ලබන වසරේ සිට පාසල් විභාග නියමිත කාලයටම
ලබන වසරේදී නියමිත කාලයට සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ පහ වසර ශිෂ්‍යත්ව විභාග පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා ... Read More
අත්‍යවශ්‍ය භාණ්ඩ 300 ක ආනයන සීමා ලිහිල් කෙරේ
අත්‍යවශ්‍ය භාණ්ඩ 300 ක ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගෙන තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සදහන් කළා. ඒ ... Read More
ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්
ජනාධිපති ලේකම් කාර්යාලය සඳහා උසස් නිලධාරීන් 60 දෙනෙකු පත් කිරීම සඳහා විශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කරනු ලැබ තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ... Read More
උසස් පෙළ විභාගය නොවැම්බර් 27 සිට
2023 උසස් පෙළ විභාගය නොවැම්බර් 27 සිට දෙසැම්බර් 21 දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. මෙවර සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ සිංහල ... Read More

