Category: ප්‍රධාන පුවත්
අවුරුද්ද අන්තිමේදී රුපියල 390ක් දක්වා බාල්දු විය හැකියි – Fitch වෙතින් අසුබ අනාවැකියක්
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස ශක්තිමත් වෙමින් පවතින රුපියල, වසර අවසානයේදී නැවතත් දුර්වල විය හැකි බවට අනාවැකි පළවී තිබේ. එහිදී රුපියෙල් අගය 23% කින් ... Read More
ලෝක වකුගඩු දිනය අදයි
ලෝක වකුගඩු දිනය අදට (09) යෙදී තිබේ. මෙරට වකුගඩු රෝගීන් වාර්තාවීම ඉදිරියේදී ශීඝ්‍රයෙන් ඉහළ යා හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. ඒ, මෙරට දියවැඩියා සහ ... Read More
ඡන්ද පත්‍රිකා මුද්‍රණයට මුදල් සහ ආරක්ෂාව ඉල්ලයි
ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට මුදල් සහ ආරක්ෂාව දෙන්නැ යි ඉල්ලමින් රජයේ මුද්‍රණාලාධිපති ගංගානී ලියනගේ මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට ලිපි යොමු කර තිබෙනවා. ඇය කියා ... Read More
වෘත්තිය සමිති රැසක් අද සිට වෘත්තීය ක්‍රියාමාර්ගවල
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තිය සමිති 40ක නියෝජනය කරමින් සැදුම්ලත් වෘත්තිකයින්ගේ වෘත්තිය සමිති එකමුතුව අද (09) සිට විවිධ වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹීමට නියමිත යි. ඒ, ... Read More
QR කේතයේ වෙනසක්
අද සිට ක්‍රියාත්මක වන පරිදි සෑම සතියකම අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ QR කෝටාව යාවත්කාලීන කෙරෙන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. සිය ට්විටර් ගිණුමේ ... Read More
තැපැල් ඡන්දය පවත්වන දිනය
පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම මාර්තු මස 28 වන දින සිට 31 වන දින දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිසම පවසයි. ඒ ... Read More
සෞඛ්‍ය සේවකයින් සංඛේත වැඩ වර්ජනයක
සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුවේ සාමාජිකයින් අද (08) පෙරවරු 6.30 සිට හෙට (09) පෙරවරු 6.30 දක්වා සංඛේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. ඒ, වැටුප් හා දීමනා ... Read More
Breaking News:- පුංචි ඡන්දයට සුදුසු දවසක් මැ.කොමිෂන් සභාව කියයි
මේ මස 9 වැනිදා පැවැත් වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය එළඹෙන අප්‍රෙල් 25 වැනි දා පැවැත්වීම වඩා සුදුසු බව මැතිවරණ කොමිසම විසින් දිස්ත්‍රික් තේරීම් ... Read More
“IMF” සහනයට සියල්ල සූදානම්, උද්ඝෝෂණ කළොත් ආණ්ඩුව දැඩිව ක්‍රියා කරනවා
චීන අපනයන - ආනයන බැංකුව විසින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් යොමු කරන ලද ලිපිය ඊයේ (මාර්තු 6) රාත්‍රියේ තමන් වෙත ලැබුණු බව ත් එයට අත්සන් ... Read More
චීනය – ශ්‍රී ලංකාවට IMF ණය ගැනීමට මඟ පාදයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක මූල්‍යාධාරය ලබා ගැනීමට තිබුණු “විශාලතම බාධාව” ඉවත් කරමින්, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට සහය දෙන බවට චීනය සහතික වී ... Read More

