Category: ප්‍රධාන පුවත්
IMF ණය මුදල මේ මාසයේ ?
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අනුමැතිය හිමි වු විස්තීර්ණ ණය පහසුකම මේ මස අවසානයේදි ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව විදේශ අමාත්‍ය අලි සබි්‍ර පවසනවා. ඔහු මේ බව ... Read More
ළමුන් අතර වෛරස් රෝග ව්‍යාප්තියක්
මේ දිනවල ළමයින් අතර වෛරස් රෝගී තත්ත්වයක් වැඩි වශයෙන් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය පවසනවා. උගුරේ වේදනාව, උණ සහ ... Read More
පින්බර මැදින් පොහොය අදයි
මැදින් පුර පසලොස්වක පොහොය දිනය අදට (05) යෙදී තිබේ. මැදින් පොහොය උදාවන්නේ මාර්තු මාසයේදීය. මෙම පොහොය ලාංකීය අපට මෙන්ම ලෝකවාසී බෞද්ධයන්ට ඉතා වැදගත් දවසකි. බුදුරජාණන් ... Read More
ඉම්රාන් ඛාන්ගේ නිවස පොලීසිය වටලයි
පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුගේ ලාහෝර් නගරයේ පිහිටි නිවසට පොලීසිය ඇතුළු වී තිබෙනවා. ත්‍යාග නීතිවිරෝධී ලෙස මිලදී ගැනීම සහ විකිණීමේ නඩුවක් ... Read More
ලිට්‍රෝ ගෑස් මිල වැඩි නොකරන බවට ප්‍රකාශයක්
Update:- ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ගණන් වැඩි වුව ද අද දිනයේ දී ගෑස් මිල ගණන් කිසිදු අයුරකින් ඉහළ දැමීමක් සිදු නොකරන බවට් ලිට්‍රෝ ගෑස් සමාගම ... Read More
ශ්‍රී ලංකා මහ බැංකුව ගත් තීරණය IMF පැසසුමට
ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහ බැංකුව ගත් තීරණය අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ පැසසුමට ලක්ව තිබෙනවා ශ්‍රී ලංකා මහ බැංකුව මෙම තීරණයට එළඹ ඇත්තේ ... Read More
ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක්
ඉදිරි වසර දෙකක කාලය සඳහා ශ්‍රී ලංකාවට මූල්‍යමය වශයෙන් සහාය දීමට ලෝක බැංකුව එකඟ වී තිබෙනවා. ඒ අනුව ඊට අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක මුදලක් ලබාදීමට ... Read More
07 වැනිදායින් පසු වෘත්තීය සමිති දැඩි වෙයි
රජයේ බදු ප්‍රතිපතිය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද ඊයේ (03) වෘත්තීය සමිති රැසක සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී එළඹෙන 7 වැනිදායින් පසුව ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය ... Read More
රියැදුරන්ගෙන් හා ජනතාවගෙන් පොලීසිය ඉල්ලීමක් කරයි
වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොලොන්නාව මංසන්ධිය දක්වා මාර්ගය අද (04) පෙරවරු 09 සිට අනිද්දා (05) පස්වරු 12 දක්වා වසා තැබීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ... Read More
පුංචි ඡන්දය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම ලබන සතියට කල්යයි
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කිරීම ලබන සතියේ මුල් දින කිහිපයට කල් දැමූ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඡන්ද විමසීම පැවැත්වීම සඳහා දිනයක් ... Read More

