Category: ප්‍රධාන පුවත්
අසාධාරණ බදු පනතට එරෙහිව වෘත්තීය සමිති හෙට වැඩ වර්ජනයකට සැරසෙයි
අසාධාරණ බදු පනතට එරෙහිව හෙට (01) දිනයේ දීප ව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ... Read More
ඡන්දය ඉල්ලා අරගල කරන්න ආපු නිමල් මියයයි
ඊයේ (26) දින ජාතික ජනබලවේග විරෝධතාව අතරතුර අනතුරට ලක් වූ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්සයට පත්ව ඇත්තේ නිවිතිගල ප්‍රාදේශීය සභා මැතිවරණ අපේක්ෂයෙක්. නිමල් අමරසිරි ... Read More
විදුලි සේවකයින් අද ලෙඩ වෙයි
ආසාධාරණ බදු ප්‍රතිපත්තිය විදුලි බිල ඉහළ දැමීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් විදුලි සේවකයින් අද (27)ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වෙයි. ලංකා විදුලි ... Read More
මගී යාත්‍රාවක් පෙරළී 60ක් මරුට
දකුණු ඉතාලියට ඔබ්බෙන් වූ මුහුදේ දී සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාවක් පෙරළීමෙන් එහි ගමන් ගත් පුද්ගලයින් 60 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කැලබ්‍රියා වෙරළට ඔබ්බෙන් වූ ... Read More
ජාතික ජන බලවේගයේ විරෝධතාවයට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර
ජාතික ජන බලවේගයේ විරෝධතාවයට මීට සුළු වේලාවකට පෙර පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. “මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයට එරෙහිව” ජාතික ජනබලවේගය ආරම්භ ... Read More
විදේශීය ණය බර හේතුවෙන් ශ්‍රී ලංකාව ආර්ථික අවපාතයක – IMF
ශ්‍රී ලංකාවේ ඇති දැඩි විදේශීය ණය බර හේතුවෙන් එරට මේ වනවිට ආර්ථික අවපාතයකට ගමන් කරමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙනවා. මේ හේතුවෙන් ඊයේ ... Read More
රට බිත්තර 30කට දිය හැකි නම් කේක් මිල බැස්සිය හැකියි
බේකරි කර්මාන්තකරුවන්ට ආනයනික බිත්තර රුපියල් 30 ක් වැනි මිලකට ලබාදෙන්නේ නම් කේක් නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බව සමස්ත ලංකා බේකරි ... Read More
මහින්දට යළිත් අගමැති තනතුර දීමේ සූදානමක්
අග්‍රාමාත්‍ය ධුරය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂට ලබාදීමේ සැලසුමක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන පවසනවා. නිදහස් ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන ... Read More
පේරා සරසවිය ලොව හොඳම සරසවි අතරට
ඇමරිකා එක්සත් ජනපදයේ යූ. එස්. නිවුස් ආයතනයේ විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය 901 වන ස්ථානයට පත්ව ඇත. එවන් ස්ථානයක් හිමිවූ මෙරට පළමු විශ්වවිද්‍යාලය පේරාදෙණිය ... Read More
ඡන්දය කල් දැමීම ගැන මැතිවරණ සංවිධාන ජාත්‍යන්තරය දැනුවත් කිරීමට සැරසෙයි
පළාත් පාලන ඡන්ද විමසීම සැලසුම් කළ පරිදි මාර්තු 09 වැනිදා නොපැවැත්වීම සම්බන්ධයෙන්, ජාත්‍යන්තරය දැනුවත් කරන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ... Read More

