Category: ප්‍රධාන පුවත්
ධනිෂ්කට සමාජ මාධ්‍යයට ඇතුළු වීමට අවසර
ස්ත්‍රී දූෂණ චෝදනා ලැබ තවමත් ඔස්ට්‍රෙලියියාවේ රැඳී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකගේ ඇප කොන්දේසි වෙනස් කිරීමෙන් අනතුරුව ඔහුට නැවතත් Facebook සහ Instagram යන ... Read More
අප්‍රේල් 25 පුංචි ඡන්දය තියයි ද ?
පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 වැනි දා පැවැත්වීම දැඩි අවිනිශ්චිත තත්ත්වයක පවතින බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, පවතින තත්ත්වය ... Read More
කොත්තු, ෆ්‍රයිඩ් රයිස්, කිරි තේ ඇතුළු ආහාර කිහිපයක මිල බසී
ගෑස් සහ ඉන්ධන මිල අඩු වීම හේතුවෙන් බත් පාර්සලයක, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල 20%කින් අඩු කරන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි. ... Read More
සංචාරය කිරීමට සුදුසුම රටවල් 23 අතරට ශ්‍රී ලංකාව
2023 වසරේ ලෝකයේ සංචාරය කිරීමට සුදුසු ම රටවල් 23 අතරට ශ්‍රී ලංකාව නම් කර තිබේ. ෆෝබ්ස් සඟරාව සංචාරක ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ නිර්දේශ මත මෙම රටවල් 23 ... Read More
බිත්තර තොගයක් දිවයිනට
ඉන්දියාවෙන් ආනයන කළ තවත් බිත්තර තොගයක් ඊයේ (04) රාත්‍රී දිවයිනට රැගෙන ආ බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි. එහි සභාපති අසිරි වලිසුන්දර මහතා පැවසුවේ, ... Read More
පින්බර බක් පොහොය අදයි
බක් පුර පසළොස්වක පොහොය දිනය අදට (05) යෙදී තිබේ. බක් පුර පසළොස්වක පොහොය දිනක ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් වාර්තා වී තිබීම විශේෂත්වයකි. බුදුරජාණන් වහන්සේගේ ... Read More
ඉන්ධන කෝටාව ඉහළට
අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් දැනට පවතින ඉන්ධන කෝටාව ඉහළ දමා තිබෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා. ඒ අනුව ත්‍රිරෝද රථ කෝටාව ලීටර් 5 ... Read More
අඩු වූ ලිට්‍රෝ ගෑස් මිල
12.5Kg ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට රු.1,005 ක මුදලකින් අඩු කරන බව ලිට්‍රෝ ගෑස් ආයතනයෙහි සභාපති මුදිත පීරිස් පවසනවා. ඒ අනුව ... Read More
උත්තර පත්‍ර පරික්ෂාව සඳහා ලබා දෙන දෛනික දීමනාව ඉහළට
උසස් පෙළ උත්තර පත්‍ර පරික්ෂාව සඳහා ලබා දෙන දෛනික දීමනාව ඉහළ දැමීමට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත එකඟතාව පළකළ බව අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය ප්‍රකාශ කළා. ඒ ... Read More
ලිට්‍රෝ ගෑස් මිල අඩු වෙයි
ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ලිට්‍රෝ ගෑස් සභාපති මුදිත පීරිස් සඳහන් කළේ, ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක බරැති ගෑස් සිලින්ඩරයක් හෙට (04) ... Read More

