Category: ප්‍රධාන පුවත්
නව ප්‍රතිත්‍රස්ත පනත මේ මාසයේ පාර්ලිමේන්තුවට
නව ප්‍රතිත්‍රස්ත පනත මෙම මාසය (අප්‍රේල්) ඇතුළත පාර්ලිමේන්තු වට ඉදිරිපත් කරන බවට ආණ්ඩුවේ ආරංචි මාර්ගවලින් වාර්තා වෙයි. අදාළ පනත අප්‍රේල් මාසය ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ... Read More
අයිස් මත්ද්‍රව්‍ය තොගයක් තලෙයිමන්නාරම් මුහුදේදී අල්ලයි
තලෙයිමන්නාරම් මුහුදේදී රුපියල් මිලියන 67.5කට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබේ. නාවික හමුදාව පැවසුවේ, තලෙයිමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ කළ ... Read More
සිංහයන්ට සුපිරි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර අද (02) ඕක්ලන්ඩ් හි දී ආරම්භ වූ පළමු T20 තරඟයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ... Read More
ලංගමට නව බඳවා ගැනීම්
රියැදුරන් 800 දෙනෙකු හා කොන්දොස්තරවරුන් 275 දෙනෙකු අලුතින් බඳවා ගැනීමට පියවර ගෙන ඇතැයි, ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. එහි සභාපති ලලිත් ද අල්විස් සඳහන් කළේ, කඩිනමින් ... Read More
අලුත් සහල් මංගල්‍යය අද
සාම්ප්‍රදායනුකූල අලුත් සහල් මංගල්‍යය අද (02) පෙරවරුවේ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී පැවැත් වේ.ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. ගොවීන් සිය වගාවෙන් නෙලා ගන්නා ... Read More
ආනයනික කිරිපිටි මිල අඩු කෙරේ
ආනයනික කිරිපිටි මිල අද(01) සිට අඩුකරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ඒ අනුව, අද සිට ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 200 කින් සහ ග්‍රෑම් ... Read More
බස් ගාස්තු ගැන පැමිණිලි කිරීමට අංකයක්
සියයට 12.9ක ප්‍රතිශතයකින් මේ වනවිට බස් ගාස්තු අඩුකර තිබුණ ද ඇතැම් බස් රථ පැරණි මිලටම ඊයේ (31) දිනයෙත් ගාස්තු අය කළ බව මගීන් චෝදනා කරයි. ... Read More
ඇසුරුම්කරණයේ ප්‍රමිතිය ආරක්ෂා කිරීමට නව පරීක්ෂණ රසායනාගාරයක්
ඇසුරුම්කරණයේ ප්‍රමිතිය ආරක්ෂා කිරීම සඳහා නව පරීක්ෂණ රසායනාගාරයක් කාර්මික තාක්ෂණ ආයතනයේ ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙරට නිෂ්පාදනය කරන කිරිපිටි, ජල බෝතල් ඇතුළු විවිධ ආහාර ... Read More
විශේෂඥ වෛද්‍යවරුන් රට ගිහින්, ළමා වාට්ටුවක් වැසේ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා රෝග වාට්ටුව තාවකාලිකව වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ, එම වාට්ටුව භාරව සිටි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් හතර දෙනා විදේශගත ... Read More
ජල බිල්පත් නොගෙවූ 40,000 කගේ ජල සබඳතා විසන්ධි කෙරේ
මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ ... Read More

