Category: ප්‍රධාන පුවත්
ඉන්ධන මිලේ වාසිය විදුලි බිලටත් ?
ඉන්ධන මිල අඩුකිරීම හරහා විදුලි බිල පහත දැමීම සම්බන්ධයෙන් යෝජනාවලියක් කඩිනමින් ලබාදෙන ලෙස මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට ලිපියකින් දැනුම්දී තිබෙනවා. ඉන්ධන මිල පහත දැමීම, ... Read More
ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම සඳහා ගුරුවරුන් 13,800ක්
පළමු ශ්‍රේණියේ සියලු දරුවන්ට සන්ධාන භාෂාව වශයෙන් අත්‍යවශ්‍ය වන්නා වූ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ කටයුතු අදින් ඇරඹෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. අමාත්‍යවරයා මේ ... Read More
මහාචාර්ය චන්දිම ජීවන්දර ලොව හොඳම තරුණ විද්‍යාඥයින් අතරට
ලොව හොඳම තරුණ ප්‍රතිශක්තිකරණවේද විද්‍යාඥයින් 06 දෙනා අතරට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර තේරී පත්ව තිබෙනවා. ... Read More
පාසල් වෑන් ගාස්තුවත් අඩුවෙයි
ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව තම සේවා ගාස්තු ද සියයට 8ත් 10ත් අතර ප්‍රමාණයකින් අඩු කිරීමට කටයුතු කරන බව පාසල් ළමයින් ප්‍රවාහනය කරන්නන්ගේ සංගම් පවසනවා. ... Read More
අද මධ්‍යම රාත්‍රියේ තෙල් මිලේ දැවැන්ත අඩුවීමක්
ඉන්ධන මිල සංශෝධනය අද රාත්‍රී 12ට සිදුකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ මේ වන විට පැවැත්වෙන විශේෂ මාධ්‍ය ... Read More
හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩුවෙන හැටි මෙන්න
ඉන්ධන මිල සංශෝධනයත් සමග හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට අවම බස් ගාස්තුව රුපියල් 30 දක්වා පහළ දමන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සෙසු බස් ... Read More
ඉන්ධන බෙදාහැරීමට බාධා කළ වෘත්තීය සමිති නායකයින් ඇතුළු සේවකයින් අනිවාර්ය නිවාඩු යැවේ
රට තුළ ඉන්ධන බෙදාහැරීම සහ සැපයුම සාමාන්‍ය පරිදි සිදුකිරීමට අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ඉන්ධන ... Read More
ජනක රත්නායකගෙන් විශේෂ තීරණයක්
තමන් සභාපති ධුරයෙන් ඉවත් කිරීමට යෝජිත හේතු තමන්ට ලැබී ඇති බවත්, සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්, ඊට අදාළ පිළිතුරු අද (28) මුදල් අමාත්‍යවරයාට යොමුකරන බවත්, ... Read More
පුංචි ඡන්දය ගැන තීරණයට කොමිසම ලබන සතියේ රැස්වෙයි
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි කටයුතු පිළිබඳ තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව ලබන සතියේ යළි රැස්වීමට නියමිතව තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ ... Read More
විදෙස් සමාගම් 3කට මෙරට සිල්ලර ඉන්ධන වෙළෙඳපොළ සඳහා පිවිසීමට අනුමැතිය
විදෙස් සමාගම් 3ක් සඳහා මෙරට සිල්ලර ඉන්ධන වෙළෙඳපොළ සඳහා පිවිසීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. මෙලෙස අවසර ... Read More

