Category: ප්‍රධාන පුවත්
ලාදුරු රෝගය යළි හිස එසවීමේ අවදානමක්
මෙරට පැතිරීම බොහෝ දුරට සීමා වී තිබූ ලාදුරු රෝගය වැළඳුණු රෝගීන් වාර්තා වීම මෑතක සිට වැඩි වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා. එම කාර්යාංශය ... Read More
Breaking News:- තැපැල් ඡන්දය යළි කල් දමයි
පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම නැවත වරක් කල් දැමීමට මැතිවරණ කොමිෂන් සභාව අද තීරණය කර ඇත. ඒ අනුව මෙම මස 28,29,30,31 සහ ... Read More
කිරි පිටි මිල බසී
ආනයනික කිරි පිටි කිලෝ එකක මිල රුපියල් 200කිනුත් ග්‍රෑම් 400ක මිල රුපියල් 80කිනුත් අඩු කරන බව කිරිපිටි ආනයනකරුවන් පවසනවා. මෙම මිල වෙනස ලබන සතියේ සිට ... Read More
ජල සම්පාදන සේවකයින් අද වැඩ වර්ජනයක
අද (23) එක් දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සංවිධානය පවසයි.එහි කැඳවුම්කරු උපාලි රත්නායක සඳහන් කළේ, කාර්යාල සේවා, පාරිභෝගික සේවා ... Read More
IMF එකඟතා ජනපති පාර්ලිමේන්තුවේ සභාගත කරයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් එකඟතාවන්ට අදාළ ලේඛනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (22) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ සභාගත කළා. ඉන් අනතුරුවයි ජනාධිපතිවරයා ඒ පිළිබඳ ... Read More
ජලය ජීවයේ උල්පතයි – ලෝක ජල දිනය අද
ලෝක ජල දිනය අදට (22) යෙදී තිබේ. මෙවර එහි තේමාව ජලය හා සනීපාරක්ෂක ගැටලු සඳහා කඩිනම් ප්‍රවේශයක් යන්නයි. ලෝක ජල දිනය සෑම වසරකම මාර්තු 22 ... Read More
ලබන මාසයේ ඉන්ධන මිලට සහනයක්
අප්‍රේල් මාසයේ එළඹෙන උත්සව සමයේ දී ජනතාවට දැනෙන ඉන්ධන සහනයක් ලබාදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. එමෙන්ම ලබන ... Read More
ශ්‍රී ලංකාවට IMF ණය පැකේජය අනුමත වෙයි – ජනපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පැකේජය අනුමත කර තිබෙනවා. මේ පිළිබඳ විශේෂ ප්‍රකාශයක් ජනාධිපතිවරයා විසින් අද ... Read More
ලිස්ටීරියෝසිස් වසංගතයක් රට තුළ නැහැ – සෞඛ්‍ය අංශ
ලිස්ටීරියෝසිස් වසංගත තත්ත්වයක් රට තුළ නොමැති බවත්, ඒ පිළිබඳව අනිසි බියක් ඇති කරගැනීම අනවශ්‍ය බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ශ්‍රී පාදයට ගමන් ගන්නා එරත්න ... Read More
15 වැනි ජන හා නිවාස සංගණනයේ මූලික කටයුතු ඇරඹේ
මෙරට 15 වන ජන හා නිවාස සංගණනයේ මූලික කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනුර ... Read More

