Category: ප්‍රධාන පුවත්
තහනම් පිරමීඩ යෝජනා ක්‍රම 3කට එරෙහිව නඩු පවරන්නැයි ඉල්ලීමක්
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම 3කට එරෙහිව අපරාධමය නඩු පැවරීමට සලකා බැලීම සඳහා නීතිපතිවරයා වෙත ඉල්ලීමක් යොමු කරනු ලැබ තිබේ. ... Read More
පාසල් සිසුන්ගේ පෝෂණ වැඩසටහන ගැන ඇමරිකාවෙන් පැහැදිළි කිරීමක්
පාසල් පෝෂණ වැඩසටහන සඳහා 2021 වසරේ සිට මේ දක්වා කාලය තුළ දිස්ත්‍රික්ක හතක සිසු සිසුවියන් 95,000ක් වෙත අතිරේක ප්‍රෝටීන් පෝෂණ ලබා දී ඇති බව මෙරට ... Read More
අලි අඟල් වලට වාරණයක්
වනජීවී සංරක්ෂණ කලාපවල අලි ඇතුන් ගම්වැදීම වැළැක්වීම සඳහා අලි අගල් කැපීමට හිටපු වනජීවී අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් ගෙන තිබූ තීරණයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් ... Read More
දිවයිනේ ප්‍රදේශ කිහිපයක පොළොව හෙල්ලෙයි
ත්‍රිකුණාමලය, ගෝමරන්කඩවල සහ කිරින්ද ප්‍රදේශයට සුළු භූ චලන තත්ත්වයක් ඇති වී ඇති බවට වාර්තා වනවා. මැග්නිටියුට් මාපකයේ රිච්ටර් ඒකක 3ක් ලෙසෙන් එම කම්පනය වාර්තා වූ ... Read More
පළාත් පාලන ආයතන 340 ක නිල කාලය අදින් අවසන්
පළාත් පාලන ආයතන 340 ක නිල කාලය අද (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. මහ නගර සභා 29 ක, නගර සභා 36ක සහ ප්‍රාදේශීය සභා 275ක ... Read More
දිස්ත්‍රික්ක තුනකට නායයාමේ අනතුරු ඇඟවීම්
පසුගිය 24 පැය තුළ මිලිමීටර් 75කට අධික වර්ෂාපතනයක් ඇදහැලීම හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක තුනකට නායයාමේ පළමු අදියරේ අවවාදාත්මක නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව තවදුරටත් වර්ෂාව ... Read More
ශ්වසන රෝගීන් වාර්තාවීම ඉහළට
නින්දේදී ඇතිවන ශ්වසන අපහසුතා හේතුවෙන් සංකුලතා ඇතිවූ රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා ශ්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති, විශේෂඥ වෛද්‍ය බෝධික ... Read More
සරසවි ඇඳුරන් තවදුරටත් වර්ජනයේ
ආණ්ඩුවේ නව බදු ප්‍රතිපත්තිය ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආරම්භ කළ වැඩවර්ජනය අද (18) 10 වන දිනටත් ක්‍රියාත්මක වෙයි. එහි සභාපති මහාචාර්ය ශ්‍යාම් ... Read More
පුටින්ට වරෙන්තු
යුක්‍රේනයේ සිදු වූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් හට වරෙන්තු නිකුත් කර තිබෙනවා. මෙම වරෙන්තුව නිකුත් කර ඇත්තේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය ... Read More
පළාත් පාලන ආයතන 340ක නිල කාලය අනිද්දායින් අවසන්
පළාත් පාලන ආයතන 340ක නිල කාලය අනිද්දා අවසන් වීමට නියමිතව තිබෙනවා. කෙසේ වෙතත්, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට සැලසුම් කර ... Read More

