Category: ප්‍රධාන පුවත්
සුබසාධක ප්‍රතිලාභ සමීක්ෂණයට බොරු තොරතුරු දුන්නොත් වැඩ වරදී
සුබසාධක ප්‍රතිලාභ සඳහා සුදුස්සන් හඳුනා ගැනීමේ සමීක්ෂණයට ලබන 31 වැනිදා ට පෙර තොරතුරු ලබා දෙන්නැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. එහි සභාපති බී විජේරත්න ... Read More
ලිස්ටීරියා ගැන අනියත බියක් එපා – සෞඛ්‍ය අංශ
ශ්‍රී පාදස්ථානයට යන එරත්න මාර්ගයේ වෙළෙඳසැලක් පවත්වාගෙන ගිය වැලිමඩ ප්‍රදේශයේ කාන්තාවක මියගිය සිද්ධිය සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරනවා. කෙසේ වෙතත් ... Read More
වායු දූෂණය යළි ඉහළට
වායු තත්ත්ව දර්ශකයට අනුව මෙරට වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය අද (16) දිනයේ යළි ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, කොළඹ, ගම්පහ සහ බත්තරමුල්ල යන ප්‍රදේශවල ... Read More
රජයෙන් යහපත් ප්‍රතිචාරයක් – වෘත්තීය සමිති රැසක් වර්ජනය අතහරී
දුම්රිය, වරාය, ජල, විදුලි, අධ්‍යාපන සහ බැංකු ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජන ක්‍රියාමාර්ග හේතුවෙන් ජන ජිවිතයට දැඩි බලපෑම් එල්ල වුණා. බදු ප්‍රතිපත්තියට ... Read More
ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුගෙන් ලොව පුදුම කරවන සොයාගැනීමක්
භෞතික ලෝකයට නව පෙරළියක් ඇතිකළ හැකි සුපිරි සන්නායකයක් සොයාගැනීමට ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු ප්‍රමුඛ කණ්ඩායමක් සමත් වී තිබෙනවා. අමෙරිකාවේ නිව්යෝක් නුවර රොචෙස්ටර් සරසවියේ සහකාර මහාචාර්ය රංග ... Read More
රජයේ වෛද්‍යවරු අඩියක් පස්සට ගනී – වර්ජනය තාවකාලිකව අවසන් කෙරේ
දැනට ක්‍රියාත්මක වර්ජන ක්‍රියාමාර්ගය හෙට (16) තාවකාලිකව අවසන් කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. ඒ අනුව, එම සංගමය පවසන්නේ, හෙට (16) පෙරවරු 08.00ට වර්ජන ... Read More
මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයෙන් ඉවතට
මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් නොයෙල් ස්ටීවන් ඉවත් කර තිබෙනවා. ඒ, සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව විසින්. වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහු ව ඉවත් කරන ... Read More
වෛද්‍ය, වරාය, ජල, විදුලි, තෙල්, දුම්රිය, අධ්‍යාපන සහ තැපැල් ඇතුලු ක්‍ෂේත්‍ර 40ක් අද වර්ජනයක
රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වරාය, ජල, විදුලි, තෙල්, දුම්රිය, අධ්‍යාපන සහ තැපැල් ඇතුලු වෘත්තිය සමිති 40ක් අද දීපව්‍යාප්ත එක්දින වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට එළඹීමට නියමිතයි. රජයේ ... Read More
දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලු කාර්ය මණ්ඩලවල නිවාඩු අවලංගු කෙරේ
අත්‍යවශ්‍ය මහජන සේවාවක් ලෙස නම් කළ දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලු ම කාර්ය මණ්ඩලවල නිවාඩු වහා ම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කෙරී තිබෙනවා. 2023.02.27 දිනැති 2321/07 දරන ... Read More
වෛද්‍ය, විශ්වවිද්‍යාල, බැංකු ඇතුළු වෘත්තිකයින්ගේ වර්ජන තවදුරටත්
සැලසුම් කළ පරිදි අද (14) දිනය තුළ වර්ජනයේ නිරත වන බව වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති පවසයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ, ... Read More

