Category: ප්‍රධාන පුවත්

සැළසුම් කළ පරිදී පුංචි ඡන්දය තියන්න – උසාවියෙන් කොමිෂමට උපදෙස්

Author- February 10, 2023

එළඹෙන මාර්තු මස 9 වැනි දින පැවැත්වීමට සැළසුම් කර තිබූ පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි පැවැත්වීමට ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (10) උපදෙස් ... Read More

ලොවක් කම්පනයට පත් කළ තුර්කි – සිරියා භූ කම්පනයෙන් මියගිය ගණන 20,000 පනී

Author- February 10, 2023

තුර්කි – සිරියා භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් ගණන 20,000 ඉක්මවා තිබේ. මේ වනවිට තුර්කි වැසියන් 17,000කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති අතර, සිරියාවේ මියගොස් ඇති සංඛ්‍යාව ... Read More

රාජ්‍ය ආයතන කිගිපයකට නොතීසි

Author- February 9, 2023

ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටිය දී මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කරමින් රජයට පාඩුවක් කළේ යැයි චෝදනා කරමින් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහි ... Read More

ගල්අඟුරු නැව් වලට ගෙවන්න සල්ලි නෑ – ලංකා ගල්අඟුරු සමාගම

Author- February 9, 2023

නොරොච්චෝලේ බලාගාරයට රැගෙන එනු ලබන ගල්අඟුරු නෞකා සඳහා මුදල් ගෙවීම අසීරු බව ලංකා ගල්අඟුරු සමාගම පවසයි. එම සමාගමේ සභාපති ශෙහාන් සුමනසේකර මහතා සඳහන් කළේ, මේ ... Read More

පුංචි ඡන්දයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇරඹේ

Author- February 9, 2023

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව රජයේ මුද්‍රණාලය පවසනවා. ඒ අනුව මෙවර ඡන්ද පත්‍රිකා එක්කෝටි 70,000ක් පමණ ... Read More

ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ වැදගත් කරුණු

Author- February 8, 2023

ජනාධිපති රනිල් වික්‍රමසිංහ 9 වන පාර්ලිමේන්තුවේ සිව්වන සැසි වාරයේදී ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ වැදගත් කරුණු කිහිපයක් පහතින් දැක්වේ. 1.දිළිඳු ප්‍රජාව හඳුනා ගනිමින් සහනාධාර බැංකු ... Read More

මුල්‍ය නොවන වරප්‍රසාද – උපයන විට බදු ගණනයෙන් ඉවතට

Author- February 8, 2023

මුල්‍ය නොවන වරප්‍රසාද උපයන විට බදු ගණනයෙන් ඉවත් කළ බව ජනාධිපති වෘතීය සමිති අධ්‍යක්ෂක සමන් රත්නප්‍රිය පවසනවා. මේ පිළිබඳව මුදල් අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙකු සඳහන් කළේ ... Read More

ශ්‍රී ලංකාවට පැරිස් සමාජයෙන් සහතිකයක්

Author- February 8, 2023

ද්වීපාර්ශ්වික ණය හිමියන්ගේ එකතුවක් වන පැරිස් සමාජය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ මූල්‍ය සහතිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙත ලබාදී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ ... Read More

රජයේ වෛද්‍යවරුන් හෙට උදෑසන සිට සංකේත වැඩවර්ජනයක

Author- February 7, 2023

රජය විසින් පනවා ඇති නව බදුවලට විරෝධය පළකිරීම සඳහා හෙට (08) උදෑසන 8 සිට අනිද්දා උදෑසන 8 දක්වා සංකේත වැඩවර්ජනයක් සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ ... Read More

ATM යන්ත්‍ර පවතින ප්‍රදේශවල ආරක්ෂාව තර කෙරේ

Author- February 7, 2023

ATM යන්ත්‍ර පවතින ප්‍රදේශවල මුර සංචාර ඉහළ නැංවීමට පියවර ගෙන ඇතැයි පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ, පසුගිය ... Read More