Category: ප්‍රධාන පුවත්
ජාති ආගම් භේදයකින් තොරව ශ්‍රී ලාංකික ජනතාව නව වසර පිළිගනී
ජාති සහ ආගම් භේදයකින් තොරව දිවයින පුරා සියලුම ජනතාව සිය ආගමික ස්ථාන වෙත ගොස් නව වසර පිළිගෙන තිබුණා. අනුරාධපුරය අටමස්ථානය, මහනුවර ශ්‍රී දළඳා මාලිගාව, කතරගම ... Read More
සුබ නව වසරක් වේවා!
උදාවූ නව වසර ඔබගේ සියලු යහපත් කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා… Happy New Year and may all your good deeds be successful in every way… புத்தாண்டு ... Read More
60න් විශ්‍රාම යන දුම්රිය සේවකයින් 300කට යළි අවස්ථාවක්
වයස අවුරුදු 60 සම්පුර්ණ වූ සේවකයින් 300ක් සේවා අවශ්‍යතා මත සේවයේ තබා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුවට අවසර ලැබී තිබේ. ඒ, අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවෙන් හා ... Read More
රථවාහන වැරදි අනුව ලකුණු කැපෙන හැටි
රියදුරන් සිදුකරන රථ වාහන වැරදි අනුව ඔවුන්ට දඬුවම් පැමිණවීම සඳහා දඩ ලකුණු ක්‍රමවේදයක් ලබන මාර්තු මස සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව මෝටර් රථ ප්‍රවාහන ... Read More
මහනුවර ත්‍රීවිල් ගැන දරුණු කතාවක්
මහනුවර නගරයේ සංචාරය කරන්නේ නම් එහි ත්‍රීරෝද රථ වල ගමන් නොකරන්නැයි තානාපති කාර්යාලය විසින් තම රටවල සංචාරකයන් ට උපදෙස් ලබා දී තිබේ. මහනුවර ත්‍රීරෝද රථ ... Read More
උද්ධමනය පහළට
කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය දෙසැම්බර් මාසයේ දී පහළ ගොස් තිබෙනවා. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවන්ට අනුව පසුගිය නොවැම්බර් මාසයේ 61%ක්ව ... Read More
හොරට රට යන්න හදන අය අල්ලන්න අලුත් වැඩක්
ව්‍යාජ තොරුතුරු ඉදිරිපත් කර විදෙස්ගත වන පුද්ගලයන් හඳුනා ගැනීමට නව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.ඒ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධව ය. ... Read More
බ්‍රසීලයේ හිටපු සුපිරි ක්‍රීඩක පේලේ මියයයි
බ්‍රසීලයේ හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩක පේලේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. බඩවැල ප්‍රදේශයේ ඇති වූ පිළිකා තත්ත්වයක් හේතුවෙන් ඔහු කලක සිට අසනීප තත්ත්වයෙන් පසු වූ බව යි ... Read More
මෙරට ජනතාවගෙන් මිලියන 5 කට මානුෂිය ආධාර අවශ්‍යයි
මෙරට මිලියන 5 කට අධික ජනතාවකට මානුෂිය ආධාර අවශ්‍ය බව නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සහ රතු අඩසඳ සංවිධානය පෙන්වා දෙයි. ජාත්‍යන්තර රතු ... Read More
ගොවීන්ට සුබ ආරංචියක්
ආසියානු සංවර්ධන බැංකුව විසින් මෙරට සියලුම ගොවීන්ට ලබාදීම සඳහා පිරිනමන ලද රුපියල් බිලියන 08ක මුදල ගොවි ගිණුම්වලටම බැර කිරීම අද (29) දිනයේ දී නිල වශයෙන් ... Read More

