Category: ප්‍රධාන පුවත්

රියැදුරන්ගෙන් හා ජනතාවගෙන් පොලීසිය ඉල්ලීමක් කරයි

Author- March 4, 2023

වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොලොන්නාව මංසන්ධිය දක්වා මාර්ගය අද (04) පෙරවරු 09 සිට අනිද්දා (05) පස්වරු 12 දක්වා වසා තැබීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ... Read More

පුංචි ඡන්දය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම ලබන සතියට කල්යයි

Author- March 3, 2023

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කිරීම ලබන සතියේ මුල් දින කිහිපයට කල් දැමූ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඡන්ද විමසීම පැවැත්වීම සඳහා දිනයක් ... Read More

ඡන්දයට අදාළව මුදල් ලේකම් ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

Author- March 3, 2023

පාර්ලිමේන්තුව මගින් සම්මත කර තිබෙන අයවැය තුළින් 2023 වසරේ මැතිවරණ කටයුතු සඳහා වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට තහනම් ... Read More

උද්ධමනය පාලනය කරන්න මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දමයි

Author- March 3, 2023

වෙළෙඳපොළ පොලී අනුපාත තීරණය කරන සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් ඒකක සියයකින් හෙවත් 1% ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහා බැංකුව පියවර ගෙන තිබේ. මහ බැංකුව ... Read More

හරිත බලශක්ති ආර්ථිකයකට කඩිනමින් අවතීර්ණ විය යුතුයි – ජනපති

Author- March 2, 2023

හරිත බලශක්ති ආර්ථිකයක් මගින් ඉදිරි වසර පහක කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ජාත්‍යන්තර තලයට ඔසවා තැබිය හැකි පදනම නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ... Read More

බදු ගෙවීම පැහැර හරින්නන්ට වැඩ වරදින හැඩක්

Author- March 2, 2023

සිය ආදායම් නොපෙන්වා බදු ගෙවීම පැහැර හැර ඇති ඇතැම් වෘත්තීන්වල නිරත පිරිස් හඳුනා ගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය දේශීය ... Read More

ආයෝජන තොරතුරු ඩිජිටල්කරණයට උපදෙස්

Author- March 2, 2023

ආයෝජන තොරතුරු අවශ්‍ය ඕනෑම පාර්ශවයක් වෙත පහසුවෙන් හා කඩිනමින් ලබා ගත හැකි වන පරිදි ඩිජිටල්කරණය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දෙනු ලැබුවා. මෙරට ආයෝජන ... Read More

පමා නොකර ඡන්දය පවත්වන්න – ඇ⁣මරිකානු සෙනෙට් සභාව ලක් රජයෙන් ඉල්ලයි

Author- March 1, 2023

තවදුරටත් ප්‍රමාද නොකර නිදහස් සහා සධාරණ පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන්නැයි අමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ විදේශ සබඳතා කමිටුව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී. ටුවිටර් පණිවුඩයක් ... Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්

Author- March 1, 2023

තොරතුරු දැන ගැනීමේ පනතේ ප්‍රතිපාදන වත්කම් බැරකම් පනතේ ප්‍රතිපාදනවලට වඩා ඉහළින් ඇති බව අභියාචනාධිකරණය ඊයේ (පෙබ. 28) නියෝගයක් ලබා දෙමින් සඳහන් කළේ ය. ශ්‍රී ලංකා ... Read More

ගුරු – විදුහල්පති කළු විරෝධතාවය අද – වෘත්තිය සමිතිත් අද බලය පෙන්වයි

Author- March 1, 2023

පළාත් පාලන ඡන්දය කල් දැමීම, ගුරු – විදුහල්පති වැටුප් විෂමතා, උසස් වීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (01) කළු විරෝධතාවයක නිරත වීමට ගුරු – ... Read More