Category: ප්‍රධාන පුවත්
පේරා සරසවිය ලොව හොඳම සරසවි අතරට
ඇමරිකා එක්සත් ජනපදයේ යූ. එස්. නිවුස් ආයතනයේ විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය 901 වන ස්ථානයට පත්ව ඇත. එවන් ස්ථානයක් හිමිවූ මෙරට පළමු විශ්වවිද්‍යාලය පේරාදෙණිය ... Read More
ඡන්දය කල් දැමීම ගැන මැතිවරණ සංවිධාන ජාත්‍යන්තරය දැනුවත් කිරීමට සැරසෙයි
පළාත් පාලන ඡන්ද විමසීම සැලසුම් කළ පරිදි මාර්තු 09 වැනිදා නොපැවැත්වීම සම්බන්ධයෙන්, ජාත්‍යන්තරය දැනුවත් කරන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ... Read More
පුංචි ඡන්දය මර්තු 9 වෙනිදා නැහැ
පළාත් පාලන මැතිවරණය මාර්තු 9 නො පැවැත්වෙන බව මැතිවරණ කොමිසම දැනුම් දෙනවා. ඒ අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන නව දිනය ප්‍රකාශ කිරීම මාර්තු 3 වැනි ... Read More
අලුත් ඡන්ද ප්‍රතිපලයක් – NPP සහ SJB කරට කර සටනක
2023 වසරේ ජනවාරි, පෙබරවාරි මාස තුළ දී මහ මැතිවරණයක් පැවැත් වූයේ නම් එතුළ මෙරට ඡන්ද දායකයාගේ හැසිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය සිදුකළ නවතම සමීක්ෂණයක ... Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට 2022 වසරේදී රු.බිලියන 6.3 ක ලාභයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය වසරේදී රුපියල් බිලියන 6.3 ක ශුද්ධ ලාභයක් උපයා තිබෙනවා. ඔවුන් නිවේදනය කළේ, එය ක්‍රිකට් ආයතනය එහි ඉතිහාසය තුළ ඉපයූ ඉහළම ... Read More
මැතිවරණය කැඳවුයේ නීත්‍යානුකූලවයි – මැතිවරණ කොමිසමේ සභාපති
පළාත් පාලන මැතිවරණය කැඳවුයේ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට හා මැතිවරණ නීතියට අනුව නීත්‍යානුකූලව බව මැතිවරණ කොමිසමේ සභාපති නිතිඥ නිමල් පුංචිහේවා මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ, එම ක්‍රියාවලිය ... Read More
පුංචි ඡන්දය කල් දමන්නැයි ඉල්ලූ පෙත්සම යළි කල් යයි
පළාත් පාලන ඡන්ද විමසීම කල්දමන මෙන් නියෝගයක් නිකුත් කරන ලෙස විශ්‍රාමික යුධ හමුදා කර්නල්වරයෙකු වන ඩබ්ලිව්. එම්. ආර් විජේසුන්දර විසින් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ... Read More
ධනිෂ්ක ගුණතිලකගේ ඇප කොන්දේසි ලිහිල් කෙරෙයි
ස්ත්‍රී දූෂණ චෝදනා ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකගේ ඇප කොන්දේසි කිහිපයක් ලිහිල් කර තිබෙනවා. ඒ, අද (23) සිඩ්නි ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය අධිකරණය මඟින්. ... Read More
අද සිට කළු සතියක්
රජයේ බදු ප්‍රතිපත්තිය සහ විදුලිබිල ඉහළ දැමීමට එරෙහිව ඛනිජ තෙල්, වරාය, ජල, විදුලි, බැංකු, වෛද්‍ය මෙන්ම වෘත්තියවේදීන් අද (22) සිට කළු සතියක් ප්‍රකාශයට පත් කර ... Read More
මහ බැංකුව ප්‍රතිසංස්කරණය සඳහා නව පනතක් ?
මහ බැංකුව ප්‍රතිසංස්කරණය සඳහා නව පනතක් හඳුන්වාදීමට ආණ්ඩුව සූදානම් වන බව ඩිව් ගුණසේකර මහතා පවසයි. මූල්‍ය අරමුදලේ ණය සහනය අනුමත වීමට එම ප්‍රතිසංස්කරණ සිදු කිරීම ... Read More

