Category: ප්‍රධාන පුවත්
ඒඩ්ස් රෝගීන්ට සතුටු හිතෙන ආරංචියක්
53 හැවිරිදි ජර්මානු පුද්ගලයෙකු ඒඩ්ස් රෝගයෙන් සම්පූර්ණයෙන්ම සුවය ලැබූ බවට වාර්තා වෙනවා මෙම පුද්ගලයාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා "ඩසල්ඩෝෆ් රෝගියා" ලෙසින් හඳුන්වනු ලබන පර්යේෂකයන් පැවසුවේ ... Read More
පුංචි ඡන්දයට මුදල් නොදීමට එරෙහිව පෙත්සමක්
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා 2023 වසරේ අය වැය තුළින් වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන මැතිවරණ කොමිසම වෙත නිකුත් නොකිරීමට ගෙන තිබෙන තීරණයට එරෙහිව පෙත්සමක් ... Read More
ඡන්දය ඉල්ලා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
පළාත් පාලන ඡන්ද විමසීම නියමිත දිනට පවත්වන ලෙස ඉල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභා ගර්භය මැදට පැමිණ විරෝධතාවයේ නිරතවීම හේතුවෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුව හෙට (22) ... Read More
රජයේ සේවකයින්ට දීමනාවක්
මේ වසර අවසන් වන විට රජයේ සේවකයින්ට කිසියම් දීමනාවක් ලබා දීම කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ගන්නෝරුව ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන ... Read More
පුංචි ඡන්දය මාර්තු 09 තියන්න බැරි වෙයි ? – මැ.කොමිසම උසාවියට දන්වයි
එළඹෙන මාර්තු 09 වැනි දිනට පැවැත් වීමට නියමිත ව තිබෙන පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා ප්‍රමාණවත් මුදල් සහ අනෙකුත් පහසුකම් නොමැතිකම හේතුවෙන් පොරොන්දු වූ පරිදි ... Read More
පුංචි ඡන්දය කල් දැමීමේ පෙත්සම කල් යයි
එළඹෙන මාර්තු 09 වැනි දා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කල් දමන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් වූ පෙත්සම මෝසමක් මාර්ගයෙන් කැඳවීම කඩිනම් කිරීම අවශ්‍ය ... Read More
කරන්ට් බිල වගේම වතුර බිලත් වැඩි වෙන ලකුණු
විදුලි ගාස්තු ඉහළ යාමත් සමඟ ජල බිලද ඉහළ දැමීමේ අවශ්‍යතාවක් මතුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහාන මණ්ඩලය පවසනවා. කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් මේ ... Read More
පුංචි ජන්දය කල් දමන්නැයි ගොනුකළ පෙත්සම සළකා බැලීම හෙට
පළාත් පාලන ජන්ද විමසීම කල් දමන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයෙකු වන ඩබ්ලිව්. එම්. ආර්. විජෙසුන්දර ගොනුකර තිබු පෙත්සම් හෙට (20) ශ්‍රේෂ්ඨාධිකරණය ... Read More
පුංචි ඡන්දය කල් ගියත්, ලබාගත් නාමයෝජනා වෙනසක් නැහැ
යම් හෙයකින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම නියමිත දිනට පැවැත්වීමට නොහැකි වුවහොත් ලබාගත් නාමයෝජනා ඡන්ද විමසීම පැවැත්වෙන තෙක් වලංගු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මේ ... Read More
වසා දැමුණු ඉන්දීය වීසා මධ්‍යස්ථානය යළි විවෘත කෙරේ
ආරක්ෂක හේතුවක් මත වසා දැමුණු ඉන්දීය වීසා මධ්‍යස්ථානය අනිද්දා සිට වීසා සහ අනෙකුත් සාමාන්‍ය සේවා සඳහා යළි විවෘත කරන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් ... Read More

