Category: ප්‍රධාන පුවත්
දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරින්ට මැතිවරණ කොමිසමෙන් උපදෙස් මාලාවක්
පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කිරීමත් සමඟ ඡන්ද විමසීමට අදාළව ගත යුතු ඉදිරි පියවර පිලිබඳ උපදෙස් මාලාවක් දිස්ත්‍රික් ... Read More
සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට්ටුවක් එළියට
විදුලිබල, ඛනිජ තෙල් සහ රෝහල් යන සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් යළිත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අණ පරිදි ජනාධිපති ලේකම් ... Read More
මහා ශිව රාත්‍රී දිනය අදයි
හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අද (18) යෙදී තිබේ. මහා ශිව රාත්‍රීය සැලකෙන්නේ, දෙවියන් අතුරින් ලොව බලවත්ම දෙවියා තමා බව ශිව ... Read More
තැපැල් ඡන්දය නැවත දැනුම්දෙනතුරු අත්හිටුවයි
ලබන 22, 23 24 සහ 28 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත්පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීමේ කටයුතු නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා තිබෙනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී ... Read More
අපේක්ෂා රෝහලේ පරිත්‍යාග පිළිකා ඖෂධ අළෙවි කළ බව කියන සිද්ධිය ගැන පරීක්ෂනයක්
මහරගම අපේක්ෂා රෝහලට පරිත්‍යාග ලෙස ලැබුණු පිළිකා ඖෂධ එන්නත් තොගයක් අළෙවි කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වහා සොයා බලා ඉතා කඩිනම් පරීක්ෂණයක් කරන ලෙස සෞඛ්‍ය ... Read More
සෞඛ්‍ය සේවකයින්ගේ අතිකාල දීමනා 15% කින් කප්පාදු කරමින් චක්‍රලේඛයක් එළියට
සෞඛ්‍ය සේවකයින්ගේ අතිකාල ඇතුළු දීමනා 15% කින් කප්පාදු කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. සෞඛ්‍ය සේවකයින් පවසන්නේ , ඉන් තම මාසික වැටුපට දැඩි බලපෑමක් ... Read More
විදුලි ගාස්තු නගී – අද සිට කප්පාදුව නවතී
අද (16) සිට අඛණ්ඩව විදුලිය ලබා දෙන බව බල ශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (16) අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට ... Read More
තැපැල් ඡන්ද පත්‍රිකා හරි අඩක් මුද්‍රණය කර අවසන්
පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය තැපැල් ඡන්ද පත්‍රිකා හරි අඩක් පමණ මේ වනවිට මුද්‍රණය කර ඇති බව රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි කල්පනී ලියනගේ මහත්මිය පවසයි. ඇය සඳහන් ... Read More
පොලීසියේ ඉහළ පුටු කිහිපයක් මාරු කරයි
මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාගේ දැනුම්දීම පරිදි හදිසි සේවා අවශ්‍යතාවය මත ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ... Read More
අද මධ්‍යම රාත්‍රියේ සිට විදුලි බිලට දෙයි වැඩේ
අද සිට ක්‍රියාත්මක වන පරිදි 66%කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය අද පස්වරුවේ හිමිවු බව විදුලිබල මණ්ඩලය පවසනවා. ඒ අනුව අදාළ ගාස්තු ... Read More

