Category: ප්‍රධාන පුවත්
තක්කඩි ආණ්ඩුව ඉස්සරහ දණ ගහන්නේ නෑ – වසන්ත මුදලිගේ
"රටේ මිනිසුන්ගෙ ප්‍රශ්න කතා කරන එකට කියන්නේ ත්‍රස්තවාදය කියලා නම්, අපි ලෑස්තියි තව අවුරුදු ගාණක් හිරේ ඉන්න" යනුවෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත ... Read More
තොරතුරු තාක්ෂණ අංශයෙන් ශ්‍රී ලංකාවට රන් සම්මානයක්
අධ්‍යාපන ක්ෂේත්‍රයේ මානව සම්පත් කළමනාකරණ දත්ත පද්ධතිය හා පරිගණක මෘදුකාංගය වන සිප්තතු පද්ධතිය 2022 - Apicta Awards රන් සම්මානය දිනා ගෙන තිබෙනවා. 2017 වර්ෂයේ දී ... Read More
සිව් මහා නගර යා කරන ආර්ථික කොරිඩෝවක්
භෞතික සම්පත් සංවර්ධනය සඳහා සිව් මහා නගර ලෙස කොළඹ, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ යාපනය යන නගර හඳුනාගෙන තිබෙනවා. එම නගර යා කරමින් ආර්ථික කොරිඩෝ 9 ක් ... Read More
විදුලි පරිභෝජනය 12% කින් අඩුවෙලා
මේ වසරේ දී විදුලි පරිභෝජනය 12% කින් පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති ජනක රත්නායක හැටන් ප්‍රදේශයේ පැවති ... Read More
ශ්‍රී ලංකාවේ වායු දූෂණය මේ වනවිට අඩු තැනක
ශ්‍රී ලංකාවේ වායු තත්ත්ව දර්ශකය අද (11) උදෑසන වනවිට ඊයේ (10) දිනයට සාපේක්ෂව යහපත් ප්‍රවණතාවක් පෙන්නුම් කරනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වෙබ් අඩවියේ දැක්වෙන වායුගුණාත්මක ... Read More
මේ දිනවල පවතින අධික සීතලෙන් කුඩා දරුවන් ආරක්ෂා කර ගන්න
මේ දිනවල ලංකාවට බලපා ඇති දූවිල සහ ශීත කාළගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුල පහව යනු ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි කරන අංශයේ අධ්‍යක්ෂිකා ... Read More
අද කොළඹ ප්‍රදේශ කිහිපයකට වතුර නෑ
කොළඹ දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ රැසකට අද (10) දිනයේ පැය 10ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. අද පෙරවරු 10 සිට ... Read More
ප්‍රබල බ්‍රසීලයේ පාපන්දු ලෝක කුසලාන සිහිනය ක්‍රොඒෂියාව සුන් කරයි
ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ පළමු තරඟයේදී දඬුවම් පහර විදීමේ දී බ්‍රසීලය ගෝල 4-2 ලෙසින් පරාජය කළ ක්‍රොඒෂියාව ලෝක කුසලාන අවසන් පූර්ව ... Read More
ආනයනික කිරි පිටි මිල ඉහළට
ආනයනික කිරි පිටි මිල යළි ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ආනයනික ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 1240ක් බව යි ආනයනකරුවන් පවසන්නේ. Read More
වායුගෝලයේ දූවිලි අංශුවල අඩුවක්
වායු දූෂණ මටට්ම 75 % කින් පමණ අවම වී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. වායුගෝලයේ ගුණාත්මකබව අද (09) දිනයේ සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති ... Read More

