Category: ප්‍රධාන පුවත්

ඉහළ අහසේදී හඳුනා නොගත් වස්තුවකට වෙඩි

Author- February 12, 2023

කැනඩාවේ ඉහළ අහසේදී හඳුනා නොගත් වස්තුවකට වෙඩි තබා තිබෙනවා. කැනඩා ඉහළ අහසේ හඳුනා නොගත් වස්තුවක් පවතින බවට කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ, ආරක්ෂක බලධාරීන් විසින් දැනුවත් ... Read More

ඩෙංගු අවදානම යළි ඉහළට

Author- February 11, 2023

මේ වසරේ ගතවූ කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 7,647ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව ජනවාරි මාසයේදී ඩෙංගු ... Read More

ශ්‍රී ලංකාවේ මිට්සුබිෂී පාරිභෝගිකයින්ට පණිවිඩයක්

Author- February 11, 2023

මෙරට වාහන පාරිභෝගිකයින් අතර වැඩි කතාබහකට ලක් වූ වාහන නිෂ්පාදන සමාගමක් ලෙස ප්‍රසිද්ධියක් උසුලන ජපානයේ මිට්සුබිෂී සමාගම විසින් විශේෂ නිවේදනයක් ලංකාවේ සිටින පාරිභෝගිකයින් වෙත නිකුත් ... Read More

කාන්තා T20 ලෝක කුසලානයේ පළමු සටනෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්

Author- February 11, 2023

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියේ පළමු තරඟයෙන් දකුණු අප්‍රිකාව පරදා ලකුණු 3ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ... Read More

පුංචි ඡන්දය කල් දාන්නැයි ඉල්ලූ පෙත්සම සලකා බැලීම කල්යයි

Author- February 10, 2023

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම සලකා බැලීම ලබන 23දා දක්වා කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. ... Read More

සැළසුම් කළ පරිදී පුංචි ඡන්දය තියන්න – උසාවියෙන් කොමිෂමට උපදෙස්

Author- February 10, 2023

එළඹෙන මාර්තු මස 9 වැනි දින පැවැත්වීමට සැළසුම් කර තිබූ පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි පැවැත්වීමට ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (10) උපදෙස් ... Read More

ලොවක් කම්පනයට පත් කළ තුර්කි – සිරියා භූ කම්පනයෙන් මියගිය ගණන 20,000 පනී

Author- February 10, 2023

තුර්කි – සිරියා භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් ගණන 20,000 ඉක්මවා තිබේ. මේ වනවිට තුර්කි වැසියන් 17,000කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති අතර, සිරියාවේ මියගොස් ඇති සංඛ්‍යාව ... Read More

රාජ්‍ය ආයතන කිගිපයකට නොතීසි

Author- February 9, 2023

ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටිය දී මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කරමින් රජයට පාඩුවක් කළේ යැයි චෝදනා කරමින් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහි ... Read More

ගල්අඟුරු නැව් වලට ගෙවන්න සල්ලි නෑ – ලංකා ගල්අඟුරු සමාගම

Author- February 9, 2023

නොරොච්චෝලේ බලාගාරයට රැගෙන එනු ලබන ගල්අඟුරු නෞකා සඳහා මුදල් ගෙවීම අසීරු බව ලංකා ගල්අඟුරු සමාගම පවසයි. එම සමාගමේ සභාපති ශෙහාන් සුමනසේකර මහතා සඳහන් කළේ, මේ ... Read More

පුංචි ඡන්දයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇරඹේ

Author- February 9, 2023

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව රජයේ මුද්‍රණාලය පවසනවා. ඒ අනුව මෙවර ඡන්ද පත්‍රිකා එක්කෝටි 70,000ක් පමණ ... Read More