Category: ප්‍රධාන පුවත්
ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ වැදගත් කරුණු
ජනාධිපති රනිල් වික්‍රමසිංහ 9 වන පාර්ලිමේන්තුවේ සිව්වන සැසි වාරයේදී ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ වැදගත් කරුණු කිහිපයක් පහතින් දැක්වේ. 1.දිළිඳු ප්‍රජාව හඳුනා ගනිමින් සහනාධාර බැංකු ... Read More
මුල්‍ය නොවන වරප්‍රසාද – උපයන විට බදු ගණනයෙන් ඉවතට
මුල්‍ය නොවන වරප්‍රසාද උපයන විට බදු ගණනයෙන් ඉවත් කළ බව ජනාධිපති වෘතීය සමිති අධ්‍යක්ෂක සමන් රත්නප්‍රිය පවසනවා. මේ පිළිබඳව මුදල් අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙකු සඳහන් කළේ ... Read More
ශ්‍රී ලංකාවට පැරිස් සමාජයෙන් සහතිකයක්
ද්වීපාර්ශ්වික ණය හිමියන්ගේ එකතුවක් වන පැරිස් සමාජය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ මූල්‍ය සහතිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙත ලබාදී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ ... Read More
රජයේ වෛද්‍යවරුන් හෙට උදෑසන සිට සංකේත වැඩවර්ජනයක
රජය විසින් පනවා ඇති නව බදුවලට විරෝධය පළකිරීම සඳහා හෙට (08) උදෑසන 8 සිට අනිද්දා උදෑසන 8 දක්වා සංකේත වැඩවර්ජනයක් සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ ... Read More
ATM යන්ත්‍ර පවතින ප්‍රදේශවල ආරක්ෂාව තර කෙරේ
ATM යන්ත්‍ර පවතින ප්‍රදේශවල මුර සංචාර ඉහළ නැංවීමට පියවර ගෙන ඇතැයි පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ, පසුගිය ... Read More
බංග්ලාදේශයේ ණය ශ්‍රී ලංකාව ඉදිරියේදී ගෙවයි – බංග්ලාදේශ විදේශ ඇමති
ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ලබා ගත් අමෙරිකානු ඩොලර් මිලියන 200ක මුදල් හුවමාරුව එළැඹෙන සැප්තැම්බර් මාසය වන විට යළි පියවීමට හැකි වනු ඇතැයි බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා විශ්වාසය ... Read More
විදුලි කප්පාදුවට එරෙහි පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි
ජාතික විභාග පැවැත්වෙන අවස්ථාවල දී විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමය විසින් ගොනුකළ ... Read More
ගෑස් මිල ඉස්සුවත් කෑම මිල වැඩි වෙන්නේ නෑ
ගෑස් මිල ඉහළ දැමුව ද ආපාණශාලාවල ආහාර මිල ඉහළ දැමීමක් සිදු නොකිරීමට සමස්ත ලංකා ආපාණශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එහි සභාපති අසේල සම්පත් කියා ... Read More
මේ වසරේ සහල් හිඟයක් නැහැ – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
ගොයම් පත්‍ර කහ පැහැවීමේ රෝගය පැවතියද මෙම වසරේ සහල් හිඟයක් ඇති නොවන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මාලතී බී. පරසුරාමන් කියා සිටියේ ... Read More
ගෑස් මිල ඉහළට
අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක් බරැති ගෑස් සිලින්ඩරයක් රුපියල් 334කින් ඉහළ ... Read More

