Category: ප්‍රධාන පුවත්
ETF අරමුදලේ මුදල් ප්‍රේෂණය ඔන්ලයින් ක්‍රමයට
සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලට දායකත්ව මුදල් ප්‍රේෂණය කිරීම ලබන වසරේ පෙබරවාරි මස පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පමණක් සිදු කළ යුතු ... Read More
ලොව වැඩිම පොදු නිවාඩු රටවල් 10 අතරින් ලංකාව 4වැනි තැනට
ලෝකයේ වැඩිම ප්‍රමාණයක් පොදු නිවාඩු සහිත රාජ්‍යයන් දහය අතර හතරවෙනි ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.ශ්‍රී ලංකාවේ පොදු නිවාඩු ප්‍රමාණය 25 ක් ලෙස එම ... Read More
ගෝඨාභය ලංකාවෙන් යයි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (26) පෙරවරුවේ ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂ, පුතු; මනෝජ් රාජපක්ෂ, ඔහුගේ ... Read More
සුනාමිය මෙරටට කඩාවැදී අදට වසර 18යි – අද විනාඩි දෙකක නිහැඬියාවක්
2004 වසරේ දෙසැම්බර් 26 වැනිදා සිදු වූ සුනාමියට අදට වසර 18ක් රිච්ටර් මාපකයේ 9.1 -9.3 අතර සටහන් වූ මේ සුනාමිය රකුසකු ලෙස රටවල් රැසකට කඩා ... Read More
බිත්තර ගිය උඩ
බිත්තර මිල අඩු වුවහොත් පාන් හැර අනෙකුත් බේකරි නිෂ්පාදන වල මිල ගණන් අඩු කළ හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති එන්. ... Read More
සාමයේ කුමරුන්ගේ උපත සිදු වූ අසිරිමත් නත්තල උදාවෙයි
ශ්‍රී ලංකාවට අසිරිමත් නත්තල දැන් උදා වුණා. සාමයේ කුමාරයාණෝ යන ගෞරවනීය විරුදාවවලිය ලැබූ ජේසුස් ක්‍රිස්තු සමිඳාණන්ගේ අසිරිමත් උපත සිදුවූ නත්තල් දිනය ලොව පුරා කිතුණු බැති ... Read More
වියදම් අඩුකර, නිහතමානී නත්තලක් සමරමු – ජනපති නත්තල් දින පණිවිඩයෙන් කියයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්, නත්තල් දින පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එම පණිවිඩය පහතින්, "සියලු මනුෂ්‍යයන් ආලෝකවත් කරවන, රුදුරු අඳුර පරදාලන සත්‍ය ආලෝකයාණන්ගේ පැමිණීම නොහොත් ආගමනය ... Read More
මෙවර නත්තල් පණිවිඩය චාල්ස් රජුගෙන්
මහ රැජිනගේ අභාවයෙන් පසු, කිරුළ හිමි තෙවැනි චාල්ස් රජු පළමු වරට නත්තල් දින පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. මෙවර නත්තල් පණිවුඩය ඉදිරිපත් කරමින්, බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාල් ... Read More
බොර තෙල් මිලේ සුළු වැඩි වීමක්
ලෝක වෙළඳපළේ බොරතෙල් මිල ඊයේ තවදුරටත් ඉහළයාමක් පෙන්නුම් කළා. නත්තල සහ හිම කුණාටු තත්ත්වයන් හමුවේ එක්සත් ජනපදයේ ඉන්ධන ඉල්ලුම ඉහළයාම එම තත්වයට ආසන්නතම හේතුවයි. ඒ ... Read More
දකුණේ පාතාලයට තිත තබන්න විශේෂ පොලිස් කණ්ඩායම් 69ක්
දකුණේ අපරාධ මර්දනය සඳහා ආයුධ සන්නද්ධව විශේෂ පොලිස් කණ්ඩායම් 69ක් යොදවා ඇතැයි දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි. අජිත් රෝහණ පැවසුවේ, මේ ... Read More

