Category: ප්‍රධාන පුවත්
ගුණා ඇතුළු පාතාල කෙරුමන් 09ක් ඉන්දියාවේ දී අල්ලයි
මෙරට නම ගිය අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කිඹුලාඇලේ ගුණා, පූකුඩුකන්නා,වැල්ලේ සුරංග ඇතුළු නව දෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ඉන්දියාවේ ජාතික ... Read More
මහනුවර වායු දුෂණය වැඩි වෙලා
මහනුවර නගරය ආශ්‍රිත වායු ගෝලයේ ගුණාත්මකභාවයේ අඩුවක් දක්නට ලැබෙන බව පරිසර අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. එවැනි තත්ත්වයක් ඇතිවීමට එහි පිහිටීම සෘජුව බලපා ... Read More
පොලීසියට තරු
පොලිස් නිලධාරීන් 9,417ක් ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා. මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතා ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් ... Read More
ඉන්ෆ්ලුවෙන්සා වෛරසය පැතිරීම සීඝ්‍රයෙන්
ඉන්ෆ්ලුවෙන්සා වෛරසය සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් අවදානම් කාණ්ඩවල පසුවන පුද්ගලයින් ආරක්ෂාකාරී විය යුතු බව සෞඛ්‍ය විශේෂඥයින් පවසති. ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීව වෛද්‍ය විශේෂඥයින්ගේ විද්‍යායතනයේ සභාපති, ... Read More
2021 උසස් පෙළ සිසුන්ට පාඨමාලා සහ විශ්වවිද්‍යාල සඳහා ලියාපදිංචියට අද සිට අවස්ථාව
2021 උසස් පෙළ විභාගයට පෙනී සිට විශ්වවිද්‍යාලවලට තේරී පත්වූ සිසුන්ට අද (19) උදෑසන සිට පාඨමාලා හා විශ්වවිද්‍යාල සඳහා ලියාපදිංචි වීමට හැකියාව පවතින බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන ... Read More
වසර 36කට පසු මෙසී ප්‍රමුඛ ආජන්ටිනාව ලෝක පාපන්දු කුසලානය අතට ගයි
මෙවර ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ ශූරතාවය වසර 36කට පසු හිමිකර ගැනීමට ප්‍රබල ආජන්ටිනා කණ්ඩායම සමත්විය. ඒ, පාපන්දු ලෝලීන්ට විස්මිත අවසන් මහා තරගයක අත්දැකීම් ලබා දෙමිනි. ... Read More
කොත්තු, ෂෝටීස්වල මිල බසී
අද (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කොත්තු ඇතුළු කෙටි ආහාර වර්ගවල මිල රුපියල් 10 කින් පහත දමන බව, සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ ... Read More
යෝධ මාළු ටැංකියක් පුපුරා යයි – මාළු දහස් ගණනක් මරුට
බර්ලිනයේ Radisson Blu හෝටලයේ හි ආලින්දයේ පිහිටි ජලය ලීටර් මිලියනයක් අඩංගු යෝධ මාළු ටැංකියක් පුපුරා ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ හේතුවෙන් අදාළ ... Read More
පාපන්දු ලෝක කුසලානයේ අවසන් සටන අද
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසාන මහා තරඟය අද (18) රාත්‍රියේ දී පැවැත්වීමට නියමිතයි. ඒ ලෝක ශූරයින් දෙපිළක් වන ප්‍රංශය සහ ආජින්ටිනාව අතරයි. මෙරට වේලාවෙන් රාත්‍රී ... Read More
පාන් මිල රුපියල් 10කින් බස්සයි
ග්‍රෑම් 450 බරැති පාන් ගෙඩියක මිල සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා. අද (17) මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිල අඩු වනු ඇති. එම සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන ... Read More

