Category: ප්‍රධාන පුවත්
කැළණිතිස්ස වැඩ නවතී
කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරය අද (22) අලුයම සිට අක්‍රීය කර තිබෙනවා. ඒ, විදුලිබල මණ්ඩලය සතුව ප්‍රමාණවත් තරම් නැප්තා සංචිත නොමැතිවීම හේතුවෙන්. ඒ සමඟ ජාතික විදුලිබල ... Read More
ත්‍රිකුණාමලය මූලික කරගත් බලශක්ති කේන්ද්‍රස්ථානයක්
ත්‍රිකුණාමලය මූලික කරගත් බලශක්ති කේන්ද්‍රස්ථානයක් ස්ථාපිත කිරීම පිළිබඳ ඉන්දිය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සමඟ පැවැති සාකච්ඡාවේදී වැඩි අවධානය යොමු වූ බව විදේශ අමාත්‍ය ... Read More
පුංචි ඡන්දය මාර්තු 09 වැනිදා
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මාර්තු මස 9 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඒ අනුව ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් දිස්ත්‍රික් තේරීම්භාර ... Read More
නාම යෝජනා භාරදීමෙන් පසු පෙළපාලි යාමෙන් වළකින්නැයි ඉල්ලීමක්
නාම යෝජනා භාරදීමෙන් පසු පෙළපාලි යාමෙන් වළකින්නැයි මැතිවරණ නිරීක්ෂකයින් දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියි. පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ, රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ,නිදහස් හා සාමකාමී මැතිවරණයක් ... Read More
07කට මරු කැඳවූ 53ක් තුවාල වුණ නානුඔයේ මාරක අනතුර (Photos,Video)
නානුඔය අනතුරේ තුවාලකරුවන්ට සියලු පහසුකම් සළසන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී තිබෙනවා. නුවරඑළිය - නානුඔය ප්‍රදේශයේ ඊයේ (20) රාත්‍රියේ සිදු වූ අනතුරින් තුවාල ... Read More
කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට වතුර නෑ
කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (21) උදෑසන 11.00 සිට රාත්‍රී 8.00 දක්වා පැය 9ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව ... Read More
සිංහල සිනමාවේ කිවිඳිය සුමිත්‍රා පීරිස්ගේ අවසන් කටයුතු හෙට රාජ්‍ය ගෞරව සහිතව
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ අවසන් කටයුතු හෙට (21) දිනයේ රාජ්‍ය ගෞරව සහිතව සිදුකෙරෙන බව රාජ්‍ය පරිපාලන ,ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් ... Read More
බිත්තර මිල ගැන අලුත් ගැසට් නිවේදනයක්
බිත්තර මිල සම්බන්ධයෙන් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44ක් බවත් රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් ... Read More
තවත් අමාත්‍යවරු දෙදෙනෙක් දිවුරුම් දෙයි
පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ ජීවන් තොණ්ඩමන් මහතා කැබිනට් අමාත්‍යධුරවල දිවුරුම් දී තිබේ. ඒ අනුව පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය ලෙසත් ජීවන් ... Read More
නවසීලන්ත අගමැති පුටුවෙන් ඉවත් වීමට තීරණය කරයි
නවසීලන්ත අගමැති ජෙසින්ඩා ආර්ඩන් ලබන මාසයේ දී සිය ධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. අභියෝගාත්මක රාජකාරි සහිත ව වසර හයක ... Read More

