Category: ප්‍රධාන පුවත්

අද කොළඹ ප්‍රදේශ කිහිපයකට වතුර නෑ

Author- December 10, 2022

කොළඹ දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ රැසකට අද (10) දිනයේ පැය 10ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. අද පෙරවරු 10 සිට ... Read More

ප්‍රබල බ්‍රසීලයේ පාපන්දු ලෝක කුසලාන සිහිනය ක්‍රොඒෂියාව සුන් කරයි

Author- December 10, 2022

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ පළමු තරඟයේදී දඬුවම් පහර විදීමේ දී බ්‍රසීලය ගෝල 4-2 ලෙසින් පරාජය කළ ක්‍රොඒෂියාව ලෝක කුසලාන අවසන් පූර්ව ... Read More

ආනයනික කිරි පිටි මිල ඉහළට

Author- December 9, 2022

ආනයනික කිරි පිටි මිල යළි ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ආනයනික ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 1240ක් බව යි ආනයනකරුවන් පවසන්නේ. Read More

වායුගෝලයේ දූවිලි අංශුවල අඩුවක්

Author- December 9, 2022

වායු දූෂණ මටට්ම 75 % කින් පමණ අවම වී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. වායුගෝලයේ ගුණාත්මකබව අද (09) දිනයේ සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති ... Read More

අද රජයේ සියළු පාසල් වලට විශේෂ නිවාඩුවක්

Author- December 9, 2022

අද (09) දිනයේ සියලුම රජයේ සහ රජයේ ආධාර ලබන පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක් ලබාදී තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ ... Read More

අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි

Author- December 8, 2022

2023 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (08) පස්වරුවේ පැවැත්වුණි. එහිදී අයවැය ට පක්ෂව ඡන්ද 123ක් සහ විරුද්ධව ඡන්ද 80ක් හිමිවිය. මන්ත්‍රීවරුන් 02ක් ඡන්දය ... Read More

යළි මාස්ක් පළඳින්න – වායු දූෂණය හේතුවෙන් මේ අය ගොඩක් පරිස්සම් වෙන්න

Author- December 8, 2022

මේ වනවිට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පවතින වායු දූෂණ තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂාව සඳහා මුඛ ආවරණයක් පළඳින්නැයි වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි. අවදානම් කණ්ඩායම් හැකිතාක් නිවෙස්වලට ... Read More

ලංකාවේ ලක්ෂ 62ක් ආහාර අර්බුදයක – ළමුන් ලක්ෂ 29ක් ඒ අතර

Author- December 8, 2022

ශ‍්‍රී ලාංකිකයන් හැට දෙලක්ෂයක් ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන බවත් ඉන් ලක්ෂ 29ක් ළමුන් බවත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ. මෙම තත්ත්වය එළඹෙන ... Read More

ඖෂධ හිඟය ඇස්වලටත්

Author- December 7, 2022

මේ වන විට පවතින ඖෂධ හිඟය ජාතික අක්ෂි රෝහලට සහ සියලුම අක්ෂි ශල්‍යකර්ම සිදු කරන රෝහල්වලට බලපා ඇති බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා. විශේෂයෙන්ම ... Read More

වකුගඩු ජාවාරමේ සැකකාර වෛද්‍යවරයා ඇතුළු හයකට රට ගමන් තහනමක්

Author- December 7, 2022

බොරැල්ල කොටා පාරේ රෝහලක දී පසුගිය දා හෙළිදරව් වූ බව කියන වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තැරැව්කරුවකු දෙසැම්බර් 13 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ... Read More