Category: ප්‍රධාන පුවත්

අඩු මුදලට වාහන විකිණීමේ වැඩි ප්‍රවණතාවක්

Author- November 12, 2022

වාහන ආනයනය තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන් මේ වන විට අඩු මුදලට වාහන විකිණීමේ වැඩි ප්‍රවණතාවක් මතුව ඇති බව වාහන ආනයනකරුවන් පවසනවා. රටේ පවතින ආර්ථික තත්වය හේතුවෙන් ... Read More

ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළට

Author- November 12, 2022

ඊයේ (11) මධ්‍යම රාත්‍රි 12 සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් සහ ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 25කින් ඉහළ දමන්නට ලංකා ඛනිජතෙල් ... Read More

ජනපති මැඳුරෙන් හමුවූ මුදල් ගැන ගෝඨාභයගෙන් ප්‍රකාශයක් ගන්න

Author- November 11, 2022

අරගලය පැවැති දිනයේදී ජනාධිපති මන්දිරයේ තිබී හමු වූ රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයක මුදල සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස කොළඹ ... Read More

ඩිලංකගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

Author- November 11, 2022

පොදුරදමඩුලු බර ඉසිලීමේ ලෝකඩ පදක්කම්ලාභී ඩිලංක ඉසුරු කුමාර අද (11) නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටවනු ලැබුවා. ඒ පොළොන්නරුවේ පැවැත්වෙන ජාතික බර ඉසිලීමේ ශූරතා තරඟාවලියේදීයි. කිලෝග්‍රෑම් ... Read More

ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට හේතුව වැරදි කළමනාකරණයි – බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු

Author- November 11, 2022

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට හේතු භයානක හා දිගුකාලීන වැරදි කළමනාකරණය බව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ ආර්ථික තත්ත්වය පිළිබඳව එක්සත් රාජධානියේ මහජන මන්ත්‍රී මණ්ඩලය ... Read More

දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇත්දැයි සොයන්න ගුරුවරුන්ට පුහුණුවක්

Author- November 11, 2022

පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇත්ද යන්න සම්බන්ධයෙන් ගුරුවරුන්ට පුහුණුවක් ලබාදීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. දරුවන් සහ තරුණයින් ... Read More

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගෙන් අනතුරු ඇඟවීමක්

Author- November 10, 2022

වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන්ගේ ජීවිතවලට කිසියම් හානියක් සිදු වුව හොත් පොලිසිය සහ ත්‍රස්ත විමර්ශන අංශය ජනතාව විසින් පොළොවට සමතලා කරනු ඇතැ යි පාර්ලිමේන්තු ... Read More

සංචාරක වීසා මගින් රට යෑමට උත්සාහ කළ 586කට වැඩ වරදී

Author- November 10, 2022

සංචාරක වීසා මගින් නීති විරෝධී ලෙස රැකියා සඳහා විදේශ ගතවීමට උත්සාහ කළ පුද්ගලයින් 586 දෙනෙකු ලියාපදිංචි නොකර ආපසු හරවා යැවීමට විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ගුවන්තොටුපළ ... Read More

වසන්ත මුදලිගේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස උසාවියෙන් නියෝගයක්

Author- November 10, 2022

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කරන ලෙස බලධාරීන්ට දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) අතුරු නියෝගයක් නිකුත් කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ හි ... Read More

ධනිෂ්ක සහ තරුණිය අතර සිදුවූ දේ ගැන කරුණු රැසක් එළියට

Author- November 9, 2022

ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට පත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකට එරෙහි නඩුවට අදාළ ලියකියවිලි මාධ්‍ය වෙත අනාවරණය වී තිබේ. ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තාවල ... Read More