Category: ප්‍රධාන පුවත්
පිටරට අය සමඟ විවාහ වීමට ඇති බාධා ඉවතට
විදේශිකයන් සහ ශ්‍රී ලාංකිකයන් අතර විවාහ ලියාපදිංචියට පැවැති බාධා ඉවත් කරන ලෙස ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට ඊයේ (2) උපදෙස් දී තිබෙනවා. ඒ අනුව ... Read More
යළි උණුසුම් වූ කොළඹ (Video)
විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොළඹදී විරෝධතා පා ගමනක් පැවැත්විණි. මර්දනයට, ආර්ථික පීඩනයට එරෙහිව නැගී සිටිමු, අයිතීන් වෙනුවෙන් සටන් වදිමු යන තේමාව ... Read More
උතුරෙන් දකුණට මිසයිල ප්‍රහාර
ප්‍රථම වතාවට දෙරටේ සමුද්‍ර දේශසීමාව දෙසට උතුරු කොරියාව විසින් දකුණ දෙසට මිසයිලයක් එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා උතුරු කොරියාව විසින් එල්ල කළ මෙම ... Read More
හදිසියේම දරුවන් 50ක් රෝහල් ගත කරයි
දුම් ආඝ්‍රාණය වීම හේතුවෙන් පානදුර ප්‍රදේශයේ පාසලක ප්‍රාථමික අංශයේ සිසුන් කිහිප දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. ඒ අනුව සිසුන් 50 දෙනෙකු පමණ පානදුර මූලික රෝහලට ... Read More
චොක්ලට්, බිස්කට්, කේක් ඇතුළු වර්ග කිහිපයකට උපරිම සිල්ලර මිලක්
ආනයනික භාණ්ඩ වර්ග කිහිපයක වෙළෙඳපොළ දවටනවල උපරිම සිල්ලර මිල ඇතුළු කරුණු කිහිපයක් ඇතුළත් කළ යුතු බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ... Read More
දිස්ත්‍රික්ක 8කට නායයෑමේ අනතුරු ඇඟවීම්
පවතින වැසි සහිත කාලගුණ තත්වයත් සමඟ ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක අටකට නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද පස්වරු 2.30 සිට හෙට පස්වරු 2.30 ... Read More
තාවකාලික රියදුරු බලපත්‍ර ගත් අයට ස්ථීර රියදුරු බලපත්‍ර
තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කර ඇති පුද්ගලයින්ට ඉදිරි දෙසතිය තුළ ස්ථීර රියදුරු බලපත්‍ර නිකුත් කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ... Read More
කාන්තාවන් වියපත්වීමත් සමඟ පියයුරු පිළිකා වැළඳීමේ ඉහළ අවදානමක්
මෙරටින් සෑම දිනකම පියයුරු පිලිකාවලට ගොදුරු වූ කාන්තාවන් 12 දෙනෙකු හදුනා ගන්නා බව පිලිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා. එලෙස පියයුරු පිළිකා රෝගීන් වාර්තාවීම ඉහළ ... Read More
කැබිතිගොල්ලෑව රත් වෙයි – පහර කෑමට ලක් වූ පොලිස් සැරයන්වරයෙක් මරුට
අනුරාධපුර කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ඊයේ (31) ඇති වූ උණුසුම් තත්ත්වයක් පාලනය කිරීම සඳහා පොලීසිය විසින් අහසට වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා. එම ප්‍රදේශයේ අලියෙකු පහර දීම ... Read More
පාන් මිල මිල රු.10කින් බසියි
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බේකරි නිෂ්පාදනවල මිල අඩුකිරීමට තීරණය කර තිබේ. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව ... Read More

