Category: ප්‍රධාන පුවත්

ඩීසල් මිල පහළට

Author- December 5, 2022

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ සහ අයි.ඕ.සී ඔටෝ ඩීසල් (සුදූ ඩීසල්) ලීටරයක මිල රුපියල් 10කින් පහළ දමා තිබෙනවා. ඒ අනුව ඩීසල් ... Read More

ලිට්‍රෝ ගෑස් ගණන් උස්සයි

Author- December 5, 2022

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 250කින්, කිලෝ ග්‍රෑම් 5 ... Read More

ආනයනික ටින් මාළු බද්ද ඉහළට

Author- December 5, 2022

ආනයනික ටින් මාළු කිලෝවක් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 100කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව ආනයනික ටින් මාළු සඳහා මීට පෙර රුපියල් ... Read More

සංචාරකයන්ගේ ආරක්ෂාවට අලුත් APP එකක්

Author- December 4, 2022

ලබන වසරේදී සංචාරකයින් ලක්ෂ 15ක් මෙරටට ගෙන්වා ගැනීම රජයේ සැලසුම බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් නව ... Read More

දරුවන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට – දෙමාපියන්ගේ අවදානයට

Author- December 4, 2022

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය ජී.විජේසූරිය මහතා පෙන්වා දෙන්නේ ළමුන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ගොස් ඇති බවයි. ඔහු පෙන්වා දෙන්නේ පාසල් ආශ්‍රිතව මත්ද්‍රව්‍ය අලෙවි ... Read More

සේවා කිහිපයක් අත්‍යවශ්‍ය කරමින් ගැසට්ටුවක් එළියට

Author- December 4, 2022

තවත් සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඊට අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්. ජනාධිපතිවරයාට 1979 අංක 61 දරණ ... Read More

වෛරස් උණෙන් දෛනිකව ළමුන් 60 ත් 70ක සංඛ්‍යාවක් ළමා රෝහලට

Author- December 3, 2022

වෛරස් උණ රෝගය වැළඳීම හේතුවෙන් දෛනිකව ළමුන් 60 ත් 70 ත් අතර සංඛ්‍යාවක් රෝහල්ගත වනබව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ... Read More

තොරතුරු තාක්ෂණවේදීන් බර ගණනක් රට හැර ගිහින්

Author- December 3, 2022

තොරතුරු තාක්ෂණවේදීන් 10,000ක් පමණ රට හැරගොස් ඇති බව ශ්‍රී ලංකා පරිගණක සමාජය පවසනවා. ඊයේ (03) කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් එහි සභාපති දමිත් හෙට්ටිහේවගේ කියා ... Read More

වෘෂණ කෝෂ ඡාවාරමක් ගැන අනාවරණයක්

Author- December 3, 2022

බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ඡාලගත වකුගඩු ඡාවාරමට අදාළව එක්කෝටි හැට ලක්ෂයක මුදලකට වෘෂණ කෝෂ විකිණීමේ ඡාවාරමක් සම්බන්ධයෙන් ද කරුණු අනාවරණය වී ඇතැයි දිනපතා පලවෙන පුවත් ... Read More

ලාංකිකයන්ගේ වැඩි ම විශ්වාසය රනිල්ට වඩා නන්දලාල් ගැනලු

Author- December 2, 2022

ශ්‍රී ලාංකිකයන්ගේ වැඩි ම විශ්වාසයක් දිනා ඇති පුද්ගලයා බවට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පත්වී තිබේ. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නිකුත් කළ නවතම සමීක්ෂණ වාර්තාවක් ... Read More