Category: ප්‍රධාන පුවත්

සරසවි කඩඉම් ලකුණු එළියට

Author- December 2, 2022

2021 උසස් පෙළ විභාගයට අදාළ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන කඩඉම් ලකුණු මේ වනවිට අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් විශ්වවිද්‍යාල ... Read More

අද කොළඹ ප්‍රදේශ කිහිපයකට වතුර නෑ

Author- December 2, 2022

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (02) පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව රාත්‍රී දහයේ සිට හෙට ... Read More

විදුලි බිල ඉහළ දැමීමට මේ මොහොතේ කිසිදු අවශ්‍යතාවක් නෑ

Author- December 1, 2022

මේ මොහොතේ විදුලි බිල ඉහළ දැමීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා. ලබන වසරේ ජනවාරි සහ ජුනි මාසවලදී පියවර දෙකකින් ... Read More

ලෝක ඒඩ්ස් දිනය අදයි – හඳුනා නොගත් ඒඩ්ස් රෝගියෝ 700ක් සමාජයේ

Author- December 1, 2022

“සමානාත්මතාව සුරකිමු” යන්න මෙවර ලෝක ඒඩ්ස් දිනයේ තේමාව ය. ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා විවිධ වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ... Read More

ද්විත්ව පුරවැසි වීසා ගාස්තු අද සිට ඉහළට

Author- December 1, 2022

ද්විත්ව පුරවැසිභාවය සඳහා අයදුම් කිරීම ඇතුළු කාණ්ඩ කිහිපයකට අදාළ වීසා ගාස්තු අද සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ... Read More

විදුලි බිල යළි නගී

Author- November 30, 2022

නොවැම්බර් 30 වැනිදා දක්වා විදුලි කප්පාදුව සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසම ලංවිම ට අනුමැතිය ලබා දී ඇති අතර අදින් පසු විදුලි කප්පාදුවකට අනුමැතියක් ලබා දී නැහැ. ... Read More

බිත්තර මිල අඩු වෙනවා කිව්වට අඩු වෙන් නැති පාටයි

Author- November 30, 2022

එළැඹෙන නත්තල් සමයට හිඟයකින් තොර ව බිත්තර සැපයිය හැකි බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. මේ අතර, කුඩා හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ... Read More

මත් ටොෆි, මත් ලොලිපොප්, ලෙස පාසල්වලට මත්ද්‍රව්‍ය මාරයා පැමිණීමේ ඉඩක්

Author- November 30, 2022

“මත් ටොෆි, මත් චොකලට්, මත් ලොලිපොප් සහ ටැබ්ලට්" වැනි විවිධ ආකාරයට පාසල් තුළට මත්ද්‍රව්‍ය ඇතුළු වෙන්න පුළුවන් යැයි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ... Read More

විශාල පිරිසක් සමඟ “ෂිෆ් ෆයිව්” කොළඹට

Author- November 29, 2022

ලොව අතිසුඛෝපභෝගි මගී නෞකාවක් වන මේන් ෂිෆ් ෆයිව් නෞකාව අද (29) අලුයම කොළඹ වරායට සේන්දු විය. වරාය අධිකාරියේ හාබර් මාස්ටර් නිර්මාල් සිල්වා මහතා සඳහන් කළේ, ... Read More

2023 කළුවර ජූලියක්

Author- November 29, 2022

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන කටයුතු සඳහා අවශ්‍ය කරන ගල්අඟුරු සපයා ගැනීමට නොහැකි වූවහොත් 2023 වසරේ ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාසය වන විට විශාල විදුලි කප්පාදුවකට ... Read More