Category: ප්‍රධාන පුවත්

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන් වන ලේකම් කුෂාන් අත්අඩංගුවට

Author- November 29, 2022

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන් වන ලේකම් ඊ. කුෂාන් නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ඔහු අද (29) අලුයම ඕමානයේ මස්කට් නුවර ... Read More

ආහාර උද්ධමනය ඉහළම රටවල් අතර ලංකාව 6වන තැනට

Author- November 28, 2022

ශ්‍රී ලංකාව ලොව ඉහළම ආහාර උද්ධමනයක් සහිත රටවල් අතර හයවන ස්ථානයට පත්ව තිබෙනවා. ඒ ලෝක බැංකුව විසින් ලොව ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් මෙම නොවැම්බර් මාසයට අදාළව ... Read More

අයිස් මාරයා පාසල් සහ, විශ්වවිද්‍යාල සිසුන් අතර – මානසික රෝගීන්ගෙත් වැඩි වීමක්

Author- November 28, 2022

අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම හේතුවෙන් ඇතිවන මානසික රෝග තත්වයන්ගේ වැඩි වීමක් දක්නට ලැබෙන බව කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් පවසනවා. එමෙන්ම පාසල්, ... Read More

මහබැංකු අධිපතිගේ IMF බලාපොරොත්තුව

Author- November 28, 2022

ශ්‍රී ලංකාවට දෙසැම්බරයේ දී අයි.එම්.එෆ්. ඉලක්කය අතපසු වුවත්, ඒ සඳහා ජනවාරි මාසය සම්බන්ධයෙන් ද විශ්වාසයක්, බලාපොරොත්තුවක් තබාගත හැකි බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසනවා. එසේ ... Read More

බිත්තරයක් විකිණිය හැකි නිසි මිල සතියක් ඇතුළත

Author- November 27, 2022

ආනයන හා අපනයන පාලන පනත යටතේ වූ රෙගුලාසි සලකා බැලීමේදී, කුකුළු කෑම මෙරටට ආනයනය කිරීමට අදාළව වර්තමානයේ පවතින මිළ අනුව බිත්තරයක් විකිණිය හැකි නිසි මිල ... Read More

2023 දී “රෙයිඩ් ඇමසෝන්ස්” මහනුවරට

Author- November 27, 2022

සංචාරක කර්මාන්තය වර්ධනය කිරීමේ අරමුණින් ජනප්‍රිය ත්‍රාසජනක ක්‍රීඩා ඉසව්වක් වන රෙයිඩ් ඇමසෝන්ස් 2023 තරගාවලිය, ලබන මාර්තු මාසයේ මෙරට දී පැවැත්වීමට නියමිතයි. ලබන වසරේ මාර්තු 19 ... Read More

වෙළඳ හිඟය අඩු වෙලා

Author- November 27, 2022

ආනයන වියදම් සැලකිය යුතු ලෙස පහළ යාම හේතුවෙන් මේ වසරේ ඔක්තෝම්බර් මාසයෙන් අවසන් වූ මාස 10 සඳහා වෙළඳ හිඟය සැලකිය යුතු ලෙස අඩු වී තිබෙනවා. ... Read More

“Super Eastern” නෞකාව කොළඹට

Author- November 26, 2022

චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද ඩීසල් ලීටර් මිලියන 10.6ක් රැගත් "Super Eastern" නෞකාව අද (26) කොළඹ වරාය වෙත පැමිණ තිබෙනවා. මෙරට චීන තානාපති ... Read More

විදුලි බිල යළි වැඩි වෙයිද ?

Author- November 26, 2022

විදුලි බිල නැවත වැඩි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. ඉන්ධන මිල පිළිබඳව තීන්දු තීරණ නොගැනීම නිසා පාඩු පිට පාඩු ලබන බවත් ... Read More

ශ්‍රී ලංකාවේ ඇඹුල් කෙසෙල් අද සිට පළමු වරට ජාත්‍යන්තර වෙළඳපොලට

Author- November 26, 2022

මෙරට ඇඹුල් කෙසෙල් අපනයනය අද (26) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. ඒ අනුව, පළමු ඇඹුල් කෙසෙල් තොගය අද (26) ඩුබායි බලා රැගෙන යාමට ... Read More